ඇඳිරිනීතිය_පුත්තලමට

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඇඳිරිනීතිය_පුත්තලමට

    Breaking News - පුත්තලම දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි අද පස්වරු 4.30 සිට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.- Hiru News

    කෙලවෙලා ඉවරයි වගේ සිංහලු :dull:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home

    කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,711
    113
    Corona 500k witara ahuwela athi
    මම හිතුවා වලියක්වත්ද කියලා. මිනිස්සුන්ගෙ ඔළුවෙන් කොරෝනා නැත්තටම නැතිකරන්න තිබ්බා වලියක් ගියානම්.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    petrol එම ගහලා tank full කරන් ඉන්න වාහන වල :lol: අනිත් පැති ටිකත් curfew දැම්මම petrol බිලා නිදාගන්න පුලුවන් :lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ȜMA X;25228164 said:
    petrol එම ගහලා tank full කරන් ඉන්න වාහන වල :lol: අනිත් පැති ටිකත් curfew දැම්මම petrol බිලා නිදාගන්න පුලුවන් :lol:

    :lol::lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මචං නිකමට හිතලා බලපං
    අපේ උන්ට ඔය වගේ ඒවා තමා හරියන්නේ
    අපේ උන්ට දෙයක් කිව්වාම තේරෙන්නේ නෑ...
    අහන්නේ නෑ... ගොන් වස්සො වගේ වැඩ කරන්නේ.
    එක්කෝ එක පාරක් කෙල වෙන්න ඕනේ. එක්කෝ නීති දාලා හදන්න ඕනේ...
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ටිකක් පරක්කු වැඩි උනත් මේ වැඩේ දැන් හරි කරපු එක වටිනවා ..
    මොකද අපේ ගොන් වහන්සේලා ටිකට ගෙට වෙලා ඉඩපියව් කිව්වට මුන් කනකට ගන්නේ නෑ නේ , අපු උන් ටික පාටි දදා ආතල් ගන්නවා .අපු උන්ගෙන් වැඩි හරියක්ම පුත්තලම හලාවත ඒරියා එකේ..

    better late than never

    මගේ අදහස නම් රට පුරා පැතිරෙන්න මුලික හේතුව අපේ ශ්‍රීලාංකිකයන්ගේ තියෙන උද්දච්ච කමයි , පණ්ඩිත කමයි , නාහෙට නාහන ගතියයි.
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මචං නිකමට හිතලා බලපං
    අපේ උන්ට ඔය වගේ ඒවා තමා හරියන්නේ
    අපේ උන්ට දෙයක් කිව්වාම තේරෙන්නේ නෑ...
    අහන්නේ නෑ... ගොන් වස්සො වගේ වැඩ කරන්නේ.
    එක්කෝ එක පාරක් කෙල වෙන්න ඕනේ. එක්කෝ නීති දාලා හදන්න ඕනේ...

    :yes::yes::yes:
     
    Aniwa 👍