මචං, කෙල්ලෙක්ට ඉන්න හොඳම යාළුවා තමයි ඒකිගේ අම්මා..
ලොකු වෙච්ච දවසේ ඉඳලා, සේරම දේවල් කරන්නේ අම්මා....
තමන්ගේ සම්බන්දකම්, පස්සෙන් එන කට්ටිය ගැන වගේම තමන්ගේ ලෙඩ දුක පවා කියන්නේ අම්ම එක්ක....
මගේ කෙල්ලත් එහෙම තමයි .....
තවම බාත්රූම් ගිහිං අම්මට කියල තමයි උණු වතුර එක ගෙන්නවා ගන්නේ....
ඒක සාමාන්‍ය දෙයක්...
එච්චර හිතන්න එපා...
ඔයා කලබල වෙන්න ඕන එයා තමන්ගේ තාත්තා, අයියා, පිට මිනිහෙක් ඉස්සරහ එහෙම කළා නම් තමයි....
ඕනවට වඩා හිතන්න යන්න එපා බං...
හුරුතලේට හැදුන ගොඩක් කෙල්ලෝ ඔහොම තමයි....
අවුරුදු 21ක් කියන්නේ පොඩියිනේ බං...
ඔයාට පුළුවන් ඕනෑම නම් එයාට කරුණු පැහැදිලි කරලා දෙන්න එපා කියලා...
ඒත් ඒ එයා ලබාගන්න ආදරේ අනිවාර්යයෙන්ම ඔයාට දෙන්නම වෙනවා....
බැන්දට පස්සේ හුරතල් ගතිය නැති වෙලා යාවි....
කලබල නොවී ඉන්න...
උඹේ කෑල්ල කියලා නම් ශුවර් නෑ බං
සචියා කියපු සීන් එක වෙන්න ඕනී
එහෙම නම් උඹ ගැන කතා කරන්නත් අප්‍රියයි බොල

yko samahara kello mail kappa gannet ammata hari akkata hari kiyalaaa

පිස්සු හැදෙයි, එහෙම උනුත් ඉන්නවද බන්මචං, කෙල්ලෙක්ට ඉන්න හොඳම යාළුවා තමයි ඒකිගේ අම්මා..
ලොකු වෙච්ච දවසේ ඉඳලා, සේරම දේවල් කරන්නේ අම්මා....
තමන්ගේ සම්බන්දකම්, පස්සෙන් එන කට්ටිය ගැන වගේම තමන්ගේ ලෙඩ දුක පවා කියන්නේ අම්ම එක්ක....
මගේ කෙල්ලත් එහෙම තමයි .....
තවම බාත්රූම් ගිහිං අම්මට කියල තමයි උණු වතුර එක ගෙන්නවා ගන්නේ....
ඒක සාමාන්‍ය දෙයක්...
එච්චර හිතන්න එපා...
ඔයා කලබල වෙන්න ඕන එයා තමන්ගේ තාත්තා, අයියා, පිට මිනිහෙක් ඉස්සරහ එහෙම කළා නම් තමයි....
ඕනවට වඩා හිතන්න යන්න එපා බං...
හුරුතලේට හැදුන ගොඩක් කෙල්ලෝ ඔහොම තමයි....
අවුරුදු 21ක් කියන්නේ පොඩියිනේ බං...
ඔයාට පුළුවන් ඕනෑම නම් එයාට කරුණු පැහැදිලි කරලා දෙන්න එපා කියලා...
ඒත් ඒ එයා ලබාගන්න ආදරේ අනිවාර්යයෙන්ම ඔයාට දෙන්නම වෙනවා....
බැන්දට පස්සේ හුරතල් ගතිය නැති වෙලා යාවි....
කලබල නොවී ඉන්න...

උඔ කොහොමද දන්නෙ ? උඹත් එතන හිටියද ?
අම්ම ඉස්සරහ නම් කමක් නැහැ සමහර කෙල්ලන්ට ගානක් නැහැ ගෙදර කවුරු හිටියත් පේන්නම ඇදුම් මාරුකරනවා