ඇඳුන්.....නෑ

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Reaction-picture-Came-to-read-the-comments.jpg
     

    Gayantha123

    Active member
  • Jun 18, 2011
    222
    84
    28
    මචං, කෙල්ලෙක්ට ඉන්න හොඳම යාළුවා තමයි ඒකිගේ අම්මා..
    ලොකු වෙච්ච දවසේ ඉඳලා, සේරම දේවල් කරන්නේ අම්මා....
    තමන්ගේ සම්බන්දකම්, පස්සෙන් එන කට්ටිය ගැන වගේම තමන්ගේ ලෙඩ දුක පවා කියන්නේ අම්ම එක්ක....
    මගේ කෙල්ලත් එහෙම තමයි .....
    තවම බාත්රූම් ගිහිං අම්මට කියල තමයි උණු වතුර එක ගෙන්නවා ගන්නේ....
    ඒක සාමාන්‍ය දෙයක්...
    එච්චර හිතන්න එපා...
    ඔයා කලබල වෙන්න ඕන එයා තමන්ගේ තාත්තා, අයියා, පිට මිනිහෙක් ඉස්සරහ එහෙම කළා නම් තමයි....
    ඕනවට වඩා හිතන්න යන්න එපා බං...
    හුරුතලේට හැදුන ගොඩක් කෙල්ලෝ ඔහොම තමයි....
    අවුරුදු 21ක් කියන්නේ පොඩියිනේ බං...
    ඔයාට පුළුවන් ඕනෑම නම් එයාට කරුණු පැහැදිලි කරලා දෙන්න එපා කියලා...
    ඒත් ඒ එයා ලබාගන්න ආදරේ අනිවාර්යයෙන්ම ඔයාට දෙන්නම වෙනවා....
    බැන්දට පස්සේ හුරතල් ගතිය නැති වෙලා යාවි....
    කලබල නොවී ඉන්න...


    ඔව් බන් වෙන අය ගාව ඕනවටත් වඩා පරිස්ස්ම් , වෙන කියන්න කිසිම වරදක් නෑ
     

    Gayantha123

    Active member
  • Jun 18, 2011
    222
    84
    28
    උඹේ කෑල්ල කියලා නම් ශුවර් නෑ බං :no:

    සචියා කියපු සීන් එක වෙන්න ඕනී :dull:

    එහෙම නම් උඹ ගැන කතා කරන්නත් අප්‍රියයි බොල :sorry:

    ඒ වගේ වැඩ කරනවද බොල මම:lol:
     

    C0d3_X

    Member
    Dec 15, 2013
    262
    30
    0
    în thê Exploits on Ÿøûr Mïñd
    මචං, කෙල්ලෙක්ට ඉන්න හොඳම යාළුවා තමයි ඒකිගේ අම්මා..
    ලොකු වෙච්ච දවසේ ඉඳලා, සේරම දේවල් කරන්නේ අම්මා....
    තමන්ගේ සම්බන්දකම්, පස්සෙන් එන කට්ටිය ගැන වගේම තමන්ගේ ලෙඩ දුක පවා කියන්නේ අම්ම එක්ක....
    මගේ කෙල්ලත් එහෙම තමයි .....
    තවම බාත්රූම් ගිහිං අම්මට කියල තමයි උණු වතුර එක ගෙන්නවා ගන්නේ....
    ඒක සාමාන්‍ය දෙයක්...
    එච්චර හිතන්න එපා...
    ඔයා කලබල වෙන්න ඕන එයා තමන්ගේ තාත්තා, අයියා, පිට මිනිහෙක් ඉස්සරහ එහෙම කළා නම් තමයි....
    ඕනවට වඩා හිතන්න යන්න එපා බං...
    හුරුතලේට හැදුන ගොඩක් කෙල්ලෝ ඔහොම තමයි....
    අවුරුදු 21ක් කියන්නේ පොඩියිනේ බං...
    ඔයාට පුළුවන් ඕනෑම නම් එයාට කරුණු පැහැදිලි කරලා දෙන්න එපා කියලා...
    ඒත් ඒ එයා ලබාගන්න ආදරේ අනිවාර්යයෙන්ම ඔයාට දෙන්නම වෙනවා....
    බැන්දට පස්සේ හුරතල් ගතිය නැති වෙලා යාවි....
    කලබල නොවී ඉන්න...


    :):):)
     

    Gayantha123

    Active member
  • Jun 18, 2011
    222
    84
    28
    උඔ කොහොමද දන්නෙ ? උඹත් එතන හිටියද ?
    අම්ම ඉස්සරහ නම් කමක් නැහැ සමහර කෙල්ලන්ට ගානක් නැහැ ගෙදර කවුරු හිටියත් පේන්නම ඇදුම් මාරුකරනවා

    මට කියපු නිසා දන්නෙ බොල , මම හොරෙන් බලා හිටියෙ නෑ :P
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    කලබල වෙන්න දෙයක් නෑ බන්..කොල්ලෝ නොදන්නවා උනාට ඕක ගෑනු ළමයින්ට සාමාන්‍ය දෙයක්..එත් ඉතින් 21 වෙලානම් දැන් ටිකක් බරපතල විදියට හිතන එක හොදයිනේ..ඒ නිසා හෙමින් සැරේ පැහැදිලි කරලා දිපන්..උබේ අකමැත්ත ප්‍රකාශ කරපන්.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එච්චරම අවුලක් වෙන එකක් නෑ බං. :)
    දැන් බලහංකො සර්සි ලැනිස්ටර්. :nerd:
    ඒකිගෙ ලමයි තුන්දෙනාගෙම තාත්ත ඒකිගෙම මල්ලිනෙ. :baffled:
    ඒ මේ උඹල වගේ කුකුලොහ් වෙලා නෙමේ. කෙලින්ම රජ පෙළපත්. සෙල්ලං නෑ. :baffled:
    ඉතිං උඹ උඹේ සහෝදරියක් එක්ක පෙරේම හුටපටයක් තිබ්බ කියල අපිට ප්‍රශ්නයක් නෑ. :lol:
    හැබැයි බබ්බු නං හදන්න එපා :sorry:
    ජෙෆ්‍රිල ටොමන්ල හොඳට හිටියට ලේ ඥාති විවාහ වලින් රෝගී දරුවො බිහිවෙන්න තියෙන ඉඩ වැඩියි :shocked:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ මොන හුයන්නක්ද,යකෝ ඒ ඒකිගෙ අම්මා... උඹ ඇරෙන්න වෙන පිරිමි නොදැක්කට කමක් නැහැ.අම්ම පොඩි කාලෙ ඉදන් ඒකිගෙ ලග හිටපු කෙනා... ඒවට නීති දාන්න යන්න එපා බන්.. අනේ මන්ද උඹලත්
     

    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    බු හහා....යකෝ අවුරුදු 20 ගානක් වෙලත් උබට හොඳ නරක තේරෙන් නැද්ද
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    කෙලින් ගිහින් එකිගෙ අම්මට කියපන් බන් ඒකි නාන වෙලාවට උබට කියන්න කියල. ව‍ැඩේ ඉවරයි නේ ;)
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    methana podi awlak thiyanawa, oya kellage umbata thiyana control eka adui, eka hemeeta hadaganna ( i e. Kella gedarata fit wadi wage )
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    yanko oka mokka bn USA wala nude bech wala balapanko siya pawulama nude inne amma tahatah putha duwa ..owa gana hithan nepa bn samanya dewal