ඇඳ හෝදනකොට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    ඇඟ හෝදනකොට

    හෝදපු තැන් මතක නෑ
    කෙටි කාලීන මතකය ලොස්..

    මම දැන් මේ ගේම් එකවත් ගහල මතකය හදාගන්ඩෝන

    https://www.mindgames.com/game/Look+Look
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    මට මෙහෙම වුණේ කෙටි කාලීන මතකය හරිද කියල සැක කරපු හින්ද
    ocd
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ටීවි එක දාං පුටුවෙ නිදියෙනව
    ඇඳ හෝදනව
    උඹ ඊලඟට උදැල්ලෙන් පොල් ගානව කියල දැම්මත් මම පුදුම වෙන්නෑ :no:
    උඹලෑ දිහා ඔක්කොම රුවිතෙටනෙ බං :confused:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    ඊයා..........😝😝😝😝
    ඇග හොදපු කාලයක් මතක නැ කියන්නෙ..:baffled:හැමදාම නාන්න හො ඇග සොදන්න එපැයි...:angry::angry:

    ඇඟ හෝදපු කාලයක් මතක නෑ කියලද මම කියල තියෙන්නෙ :angry:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඊයා..........😝😝😝😝
    ඇග හොදපු කාලයක් මතක නැ කියන්නෙ..:baffled:හැමදාම නාන්න හො ඇග සොදන්න එපැයි...:angry::angry:

    හැමදාම ඇග සෝදන්න,නාන්න හොද නෑ.
    සමේ තියෙන තෙල් ගතිය නැති වෙනවා එතකොට,
    සතියකට එක පාරක් හොදටම ඇති :baffled: