මචන්ලා මෙකයි සීන් එක. මන් එකෙකුට ඇප කාරයෙක් විදියට අත්සන් කරා වහානයක් ගන්න. දැන් මිනිහා වහනෙ විකුනලා ලීසින් එක පිටින්ම. විකුනලා ඉවර වෙලා මට කිව්වෙ. ලීසින් එක ට්‍රන්ස්ෆර් කරලා නෙවෙ විකුනලා තියෙන්නෙත්. දැන් ගත්ත එකා මාස තුනක් ලීසින් එක ගෙවලා නැ.ලීසින් කොම්පනියෙන් ලීගල් ඇක්ෂන් එකක් ගන්න යන්නෙ. මට මේක ගෙවන්න වෙයිද.








