ඇපත්_නැහැ_පුකත්_නැහැ.
නියම යුධ විරය රනිල් වික්රමසිංහ
ලබන මස ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ඇමරිකා එකසත් ජනපදය ශ්රී ලංකාවේ පැත්ත ගන්න බවට දකුණු ආසියානු කලාපය පිළිබඳව ඇමරිකානු සහකාර රාජ්ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය ප්රකාශකොට ඇත.
රනිල්ට කොච්චර මඩ ගැහුවත්........... දකුණු ආසියාවේ රාජ්ය තාන්ත්රික නායකයින් අතරින් විශ්ෂ්ඨම නායකයා කියන්න පුලුවන්......... මහින්ද පපුවට ගහගත්තට ලංකාවෙන් එලියට ගිහින් ලංකාව වෙනුවෙන් පෙනී සිටින්න බෑ........ රනිල් කියන්නෙ මොලයක් නෙවෙයි රටක් .......... ඇත්ත ඒකයි...... මිනිසුන්ට ඕණම දෙයක් තේරුම් ගන්න කල්යනවා......... රනිල් දිනපු එකෙන් ඒක පැහැදිලි වුනා........
දැන් කවුද වීරයා. කොටින්ට ඇපත් නැහැ, පුකත් නැහැ.

Last edited: