ඔය 13inch එක නේද
ඒකෙ 2.3GHz i5 එකක් නැහැ තියෙන්නෙ 2.4GHz i5 එක, ගිය සතියෙ තමයි ඔය 8th gen එක රිලීස් කරේ ලංකාවෙ තාම ගන්න තියනවද දන්නෙ නැහැ
අනිවාර්යෙන් අලුත් එක ගනින් පරණ ස්ටොක් ඇති හැම තැනම
සමහර වෙලාවට පරණ ස්ටොක් අඩුවට දෙනවා එහෙම එකක් හොද ගානකට ලැබුනොත් ගනින් එකම ගාන නම් ටිකක් ඉදලා හරි අලුත් එකම ගනින්
ඔය ලැප සිරා. 15 inch එක ගන්න පුලුවන් නම් තවත් හොදයි හැබැයි ගාන ටිකක් වැඩියි
ෆෝමැට් කරලා OS එක දාන්න පුලුවන්. USB එක බූටබල් කරලා රීඉන්ස්ටෝල් කරන්න පුලුවන්. එහෙම නැත්නම් රිකවරි මෝඩ් එකෙන් ගිහිනුත් ආයෙ ඉන්ස්ටෝල් කරන්න පුලුවන් එතකොට ඕන නම් වයිෆයි කනෙක්ට් කරලා අලුත්ම OS වර්ශන් එක ඉන්ස්ටෝල් කරන්නත් පුලුවන්
MacOS එක ෆ්‍රී, මැක් එකේ Appstore එකට ගිහින් OS එක ෆ්‍රී ඩවුන්ලෝඩ් කරලා Install Disk Creator වගේ ටූල් එකකින් USB එක බූටබල් කරන්න පුලුවන්.ඔෆීශියලි ෆ්‍රී තියන එකේ ටොරන්ට් වලින් එහෙම අරගෙන වයිරස් ස්පයිවෙයා එහෙම දාගන්නෙ මොකටද
ගාන පොඩ්ඩක් වැඩි උනත් ශුවර් තැනකින්ම ගනින්. මොකද ඇපල් වලට හරි තැනකින් ගත්තොතින් වොරන්ටි එහෙම කිසිම අවුලක් නැතිව ගන්න පුලුවන්
අනෙක සමහර වෙලාවට ෆ්‍රී ඩිස්ප්ලේ සහ බැටරි රීප්ලේස්මන්ට් තියනවා ඒව ගන්නත් හරි තැනකින් ගන්න ඕන
ඇපල් කෙයා උඹ ගනිපු දවසෙ ඉදන් ඇක්ටිව් වෙලා ලැබෙනවා නම් ලංකාවෙ ඕනම Apple Authorized තැනකින් වොරන්ටි ගන්න පුලුවන්
Apple Authorized තැනකින් නෙමයිනම් ගන්නෙ ගන්න කලින් ඇපල් කෙයා ගැන අහල එතනිදිම සීරියල් එකයි පරචසින් ඩේට් එකයි දාල බලපන් ඇපල් කෙයා ඇක්ටිව් වෙනවද කියලා. මොකද කොහෙන් ගත්තත් ඇපල් කෙයා තියනවා නම් බය වෙන්න දෙයක් නැහැ
එහෙම නැත්නම්
Abans
BT-Options
Future World වගේ තැනිකින් ගනින්