ඇපල් අයි ෆෝන් 6 එකක් ගන්න place?

gepa

Well-known member
  • ඇපල් අයි ෆෝන් 6 එකක් ගන්න place?

    මචංලා ඇපල් අයි ෆෝන් 6 එකක් ගන්න ලංකාවේ ප්ලේස් එකක් කියමුකො ලක්ශෙකට වගේ.. කවුරු හරි දන්නව නම් හොඳ තැන කමෙන්ට් එකක් විදියට දානවද?ජය වේවා