ඇපල් කන්නෙම පණුවෝ

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    appluth kunu wenawa panuwath kunu wenawa. oya dekema uda hama gehuwama akai etin un dennata denna gelapenawa nam ahaka enna panuwo kanagatu wenne mokada???
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක ලංකාවේ උන්ගේ හැටි. උන්ට දාගන්නත් බෑ .හැබැයි වෙන එකෙක් දාගත්තොත් ඌ පණුව. මු ශරුක් කාන්.:rolleyes: ඇත්තම කතාව තමයි.දාගත්තු එකාට කෙල්ල කමතිවෙන්න තරම් හැකියාවක් දක්ෂතාවයක් තියනවා. දාගන්න බැරුව කිසිදෙයක් කරගන්න බැරි එකා පනුවගේත් පණුවෙක්.

    නොහැකියාව මත තිබෙන ඉරිසියාව.:yes:මූ කවුරු උනත් මුත් කොල්ලෙක්නේ බන්. මන්නම් කියන්නේ කවුරුහරි කෙල්ලෙක් සෙට් කරගත්තු කොල්ලෙක්ට පණුවෙක් කියනවනම් උ පොන්නයෙක් මචන්.....
    :yes:

    හැමොටම විදින්න එල්ලිලා තියන ගෙඩි කන්නෙ පනුවො ඇර වෙන මොකුන්ද බන්?

    වැඩිය හොයා ගන්න නැති, එලි මහනෙ පෙනෙන්නත් නැති ගුණයෙන් අනූන බුත්සරණ අලයක් ඔනෙ නම් පොළව හාරන්න වෙනවා!
    හැට්ස් ඕෆ් තොපි දෙන්නට ම.........
    මේකෙ ඉන්නව කෙල්ලෙක් ඉන්දෙද්දිත් අනිත් කෙල්ලන්ට හූල්ලන ඈයො.....
    ගෑණි ඉන්දෙද්දි වෙන උන් බැලන්ස් කරන නරියො........
    ඕව හීනමාන බං..........බේත් නැත.............
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    අපිත් කවදා හරි හොද ඇපල් ගෙඩියක් කයි නෙ එතකන් හිත හදාගනින්:P
    අනික මෙ කපල් එකෙ කිසිම අවුලක් පෙන්නෙ නැ මට:yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    විශේෂයෙන්ම කොළඹ පැතිවල ලස්සන කෙල්ලො හිඟයි ගතිගුන තියෙන කෙල්ලො ඊටත් අඩුයි ඔය දෙකම තියෙන කෙල්ලො ඇත්තෙම නැති තරම්., අනුරාධපුරේ පැත්තෙ කෙල්ලො 10ක් ගත්තම 8ක්ම ලස්සනයි. දුප්පත් පැති වල මිනිස්සු නිසා වැඩිය සැප හොයන්නෙ නැහැ. නඩත්තුව ලේසියි. පියරු බබාල අඩුයි. කට්ට කාපු කෙල්ලො නිසා ගතිගුන හොඳයි.:D

    fantacy
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හැට්ස් ඕෆ් තොපි දෙන්නට ම.........
    මේකෙ ඉන්නව කෙල්ලෙක් ඉන්දෙද්දිත් අනිත් කෙල්ලන්ට හූල්ලන ඈයො.....
    ගෑණි ඉන්දෙද්දි වෙන උන් බැලන්ස් කරන නරියො........
    ඕව හීනමාන බං..........බේත් නැත.............

    100%Agreed :yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    විශේෂයෙන්ම කොළඹ පැතිවල ලස්සන කෙල්ලො හිඟයි ගතිගුන තියෙන කෙල්ලො ඊටත් අඩුයි ඔය දෙකම තියෙන කෙල්ලො ඇත්තෙම නැති තරම්., අනුරාධපුරේ පැත්තෙ කෙල්ලො 10ක් ගත්තම 8ක්ම ලස්සනයි. දුප්පත් පැති වල මිනිස්සු නිසා වැඩිය සැප හොයන්නෙ නැහැ. නඩත්තුව ලේසියි. පියරු බබාල අඩුයි. කට්ට කාපු කෙල්ලො නිසා ගතිගුන හොඳයි.:D
    පල ඩෝ යන්න. අනුරාධපුර පැත්තෙ ඉන්නෙ කට්ට කරවෙච්ච කෑලිනෙ. 10ක් ගත්තොත් 8ක්ම කැතයි :P:P:P
    කට්ට කාපු කෙල්ලො නිසා ගතිගුන හොඳයි කියන්නෙ කොහොම ද ? හැබැයි මිනිහගෙ කනෙන් රින්ගන්න උනත් දක්ශයි :rofl::rofl:
    නඩත්තුව ලේසියි. පියරු බබාල අඩුයි. :yes::yes: එච්චරයි හොඳකට තියෙන්නෙ :angry::angry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කොල්‍ලා හොදයිනේ
    හැම එකාම ශිහාන් වගේ පොන්න පාටට ඉදියැ
    ඌ පිරිමි පෙනුමක් තියෙන එකෙක්
    මොකද ඔය ගොන් කෑලි හොද එකෙක් කර ගහයියැ
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පල ඩෝ යන්න. අනුරාධපුර පැත්තෙ ඉන්නෙ කට්ට කරවෙච්ච කෑලිනෙ. 10ක් ගත්තොත් 8ක්ම කැතයි :P:P:P
    කට්ට කාපු කෙල්ලො නිසා ගතිගුන හොඳයි කියන්නෙ කොහොම ද ? හැබැයි මිනිහගෙ කනෙන් රින්ගන්න උනත් දක්ශයි :rofl::rofl:
    නඩත්තුව ලේසියි. පියරු බබාල අඩුයි. :yes::yes: එච්චරයි හොඳකට තියෙන්නෙ :angry::angry:

    අනුරාධපුර ටවුමේ සීසන් එකට බඩු වැහිවැහැල :P
    පාරේ යන්න බෑ ඇ‍ඟේ වදිනවා :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පල ඩෝ යන්න. අනුරාධපුර පැත්තෙ ඉන්නෙ කට්ට කරවෙච්ච කෑලිනෙ. 10ක් ගත්තොත් 8ක්ම කැතයි :P:P:P
    කට්ට කාපු කෙල්ලො නිසා ගතිගුන හොඳයි කියන්නෙ කොහොම ද ? හැබැයි මිනිහගෙ කනෙන් රින්ගන්න උනත් දක්ශයි :rofl::rofl:
    නඩත්තුව ලේසියි. පියරු බබාල අඩුයි. :yes::yes: එච්චරයි හොඳකට තියෙන්නෙ :angry::angry:

    රිදිල.. :P
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පල ඩෝ යන්න. අනුරාධපුර පැත්තෙ ඉන්නෙ කට්ට කරවෙච්ච කෑලිනෙ. 10ක් ගත්තොත් 8ක්ම කැතයි :P:P:P
    කට්ට කාපු කෙල්ලො නිසා ගතිගුන හොඳයි කියන්නෙ කොහොම ද ? හැබැයි මිනිහගෙ කනෙන් රින්ගන්න උනත් දක්ශයි :rofl::rofl:
    නඩත්තුව ලේසියි. පියරු බබාල අඩුයි. :yes::yes: එච්චරයි හොඳකට තියෙන්නෙ :angry::angry:

    ඌ අනුරදපුරෙ තියා එහා ගමටවත් ගිහින් නැති පොඩි එකෙක්
    උගෙ ඔලුවෙ තියෙන ෆැන්ටසිය තමයි ලියල තියෙනෙ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    රිදිල.. :P
    මට රිදෙන්නෙ මොකටද බන්. මගේ කෙල්ල කොළඹ නෙමෙයි මමත් කොළඹ නෙමෙයි.:P
    හැබැයි කොළඹ ලස්සන කෙල්ලො නෑ අනුරාධපුරේ තමයි ඉන්නෙ කිව්ව එකට මම කිව්වෙ
    :yes::rofl::rofl:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    හැට්ස් ඕෆ් තොපි දෙන්නට ම.........
    මේකෙ ඉන්නව කෙල්ලෙක් ඉන්දෙද්දිත් අනිත් කෙල්ලන්ට හූල්ලන ඈයො.....
    ගෑණි ඉන්දෙද්දි වෙන උන් බැලන්ස් කරන නරියො........
    ඕව හීනමාන බං..........බේත් නැත.............

    100%ඇත්ත :yes::yes:

    Thanks මචන්