ඇපල් කන්නෙම පණුවෝ

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    දුක හිතුනා රත්තරනෙ හිත රිදුනා රත්තරනේ:(
    අඩො මගෙ ලව් එක බන් මේකිට වැඩි වයසකුත් නැ බැදලද:dull:
    සුබ මංගලම්

    ow bn aparade life eka enjoy karanna ona kalema hirayakgaththama lolla hutan thamai

    monawa unath apinam wish koranawa life eka sarthaka wenna kiyala
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ඕක ලංකාවේ උන්ගේ හැටි. උන්ට දාගන්නත් බෑ .හැබැයි වෙන එකෙක් දාගත්තොත් ඌ පණුව. මු ශරුක් කාන්.:rolleyes: ඇත්තම කතාව තමයි.දාගත්තු එකාට කෙල්ල කමතිවෙන්න තරම් හැකියාවක් දක්ෂතාවයක් තියනවා. දාගන්න බැරුව කිසිදෙයක් කරගන්න බැරි එකා පනුවගේත් පණුවෙක්.

    නොහැකියාව මත තිබෙන ඉරිසියාව.:yes:මූ කවුරු උනත් මුත් කොල්ලෙක්නේ බන්. මන්නම් කියන්නේ කවුරුහරි කෙල්ලෙක් සෙට් කරගත්තු කොල්ලෙක්ට පණුවෙක් කියනවනම් උ පොන්නයෙක් මචන්.....
    :yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පනුවොන්ට මොන ඇපල්ද? මූ ගූ ගොඩකට වහ වැටිලා
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Oki Apple nevi...e kolla panuwekuth nevi.. anek eka bung, linda uge nam u linde nam apita mokda neda...yako oita vadiya lassana gaanu innava lankave..etaath vadiya lassana gannu innava lankaven pita..oya duupth maanasikathvayen midiyan..if you really want somthing work hard towards it..but I tell you never work hard to earn people in life..when you become succsessful the right people will be attracted to your life ...denata me video eka balapan...

     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හැමොටම විදින්න එල්ලිලා තියන ගෙඩි කන්නෙ පනුවො ඇර වෙන මොකුන්ද බන්?

    වැඩිය හොයා ගන්න නැති, එලි මහනෙ පෙනෙන්නත් නැති ගුණයෙන් අනූන බුත්සරණ අලයක් ඔනෙ නම් පොළව හාරන්න වෙනවා!
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    වැඩිය හොයා ගන්න නැති, එලි මහනෙ පෙනෙන්නත් නැති ගුණයෙන් අනූන බුත්සරණ අලයක් ඔනෙ නම් පොළව හාරන්න වෙනවා!
    අනුරාධපුරේ යන්න වෙනව;)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එහෙම කියන්නත් බෑ බන්.. ලංකාවෙ හැමතැනම පැලවෙනවා.. හැබැයි රස වෙනස්... :D
    විශේෂයෙන්ම කොළඹ පැතිවල ලස්සන කෙල්ලො හිඟයි ගතිගුන තියෙන කෙල්ලො ඊටත් අඩුයි ඔය දෙකම තියෙන කෙල්ලො ඇත්තෙම නැති තරම්., අනුරාධපුරේ පැත්තෙ කෙල්ලො 10ක් ගත්තම 8ක්ම ලස්සනයි. දුප්පත් පැති වල මිනිස්සු නිසා වැඩිය සැප හොයන්නෙ නැහැ. නඩත්තුව ලේසියි. පියරු බබාල අඩුයි. කට්ට කාපු කෙල්ලො නිසා ගතිගුන හොඳයි.:D
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මොකද්ද මචන් ඒ කොල්ලගෙ තියන අවුල ? කෙල්ලට හොඳ නම් උබට පුකද බන් ? :P:P

    අනේ මන්ද බන් මුන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ. අනිත් උන්ට පනුවෝ කියන්නේ කියන එකා කොහොමද දන්නේ නැ.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය ඇපල් පනුවෝ කනවා දුටුවාට , ඔයිට කලින් ඕක මැස්සෝ විදලා


    සිරාවට..
    :lol::lol::lol:
    භාග්‍යා බැන්දට දුක් වෙන්න එපා
    භාග්‍යට නංගි කෙනෙක් ඉන්නවා
    භාග්‍යට වඩා එයා ලස්සනයි
    පුලුවන් එකෙක් ගිහින් විද ගනින් :yes::yes::yes: