ඕක ලංකාවේ උන්ගේ හැටි. උන්ට දාගන්නත් බෑ .හැබැයි වෙන එකෙක් දාගත්තොත් ඌ පණුව. මු ශරුක් කාන්.ඇත්තම කතාව තමයි.දාගත්තු එකාට කෙල්ල කමතිවෙන්න තරම් හැකියාවක් දක්ෂතාවයක් තියනවා. දාගන්න බැරුව කිසිදෙයක් කරගන්න බැරි එකා පනුවගේත් පණුවෙක්.
නොහැකියාව මත තිබෙන ඉරිසියාව.මූ කවුරු උනත් මුත් කොල්ලෙක්නේ බන්. මන්නම් කියන්නේ කවුරුහරි කෙල්ලෙක් සෙට් කරගත්තු කොල්ලෙක්ට පණුවෙක් කියනවනම් උ පොන්නයෙක් මචන්.....
හැට්ස් ඕෆ් තොපි දෙන්නට ම.........හැමොටම විදින්න එල්ලිලා තියන ගෙඩි කන්නෙ පනුවො ඇර වෙන මොකුන්ද බන්?
වැඩිය හොයා ගන්න නැති, එලි මහනෙ පෙනෙන්නත් නැති ගුණයෙන් අනූන බුත්සරණ අලයක් ඔනෙ නම් පොළව හාරන්න වෙනවා!

විශේෂයෙන්ම කොළඹ පැතිවල ලස්සන කෙල්ලො හිඟයි ගතිගුන තියෙන කෙල්ලො ඊටත් අඩුයි ඔය දෙකම තියෙන කෙල්ලො ඇත්තෙම නැති තරම්., අනුරාධපුරේ පැත්තෙ කෙල්ලො 10ක් ගත්තම 8ක්ම ලස්සනයි. දුප්පත් පැති වල මිනිස්සු නිසා වැඩිය සැප හොයන්නෙ නැහැ. නඩත්තුව ලේසියි. පියරු බබාල අඩුයි. කට්ට කාපු කෙල්ලො නිසා ගතිගුන හොඳයි.![]()
හැට්ස් ඕෆ් තොපි දෙන්නට ම.........
මේකෙ ඉන්නව කෙල්ලෙක් ඉන්දෙද්දිත් අනිත් කෙල්ලන්ට හූල්ලන ඈයො.....
ගෑණි ඉන්දෙද්දි වෙන උන් බැලන්ස් කරන නරියො........
ඕව හීනමාන බං..........බේත් නැත.............

පල ඩෝ යන්න. අනුරාධපුර පැත්තෙ ඉන්නෙ කට්ට කරවෙච්ච කෑලිනෙ. 10ක් ගත්තොත් 8ක්ම කැතයිවිශේෂයෙන්ම කොළඹ පැතිවල ලස්සන කෙල්ලො හිඟයි ගතිගුන තියෙන කෙල්ලො ඊටත් අඩුයි ඔය දෙකම තියෙන කෙල්ලො ඇත්තෙම නැති තරම්., අනුරාධපුරේ පැත්තෙ කෙල්ලො 10ක් ගත්තම 8ක්ම ලස්සනයි. දුප්පත් පැති වල මිනිස්සු නිසා වැඩිය සැප හොයන්නෙ නැහැ. නඩත්තුව ලේසියි. පියරු බබාල අඩුයි. කට්ට කාපු කෙල්ලො නිසා ගතිගුන හොඳයි.![]()

එච්චරයි හොඳකට තියෙන්නෙ 

පල ඩෝ යන්න. අනුරාධපුර පැත්තෙ ඉන්නෙ කට්ට කරවෙච්ච කෑලිනෙ. 10ක් ගත්තොත් 8ක්ම කැතයි
කට්ට කාපු කෙල්ලො නිසා ගතිගුන හොඳයි කියන්නෙ කොහොම ද ? හැබැයි මිනිහගෙ කනෙන් රින්ගන්න උනත් දක්ශයි
නඩත්තුව ලේසියි. පියරු බබාල අඩුයි.එච්චරයි හොඳකට තියෙන්නෙ

සිරාවට ?අනුරාධපුර ටවුමේ සීසන් එකට බඩු වැහිවැහැල
පාරේ යන්න බෑ ඇඟේ වදිනවා![]()

සිරාවට ?
ගනන් හිලව් කොහොමද දන්නෑ![]()

පල ඩෝ යන්න. අනුරාධපුර පැත්තෙ ඉන්නෙ කට්ට කරවෙච්ච කෑලිනෙ. 10ක් ගත්තොත් 8ක්ම කැතයි
කට්ට කාපු කෙල්ලො නිසා ගතිගුන හොඳයි කියන්නෙ කොහොම ද ? හැබැයි මිනිහගෙ කනෙන් රින්ගන්න උනත් දක්ශයි
නඩත්තුව ලේසියි. පියරු බබාල අඩුයි.එච්චරයි හොඳකට තියෙන්නෙ

පල ඩෝ යන්න. අනුරාධපුර පැත්තෙ ඉන්නෙ කට්ට කරවෙච්ච කෑලිනෙ. 10ක් ගත්තොත් 8ක්ම කැතයි
කට්ට කාපු කෙල්ලො නිසා ගතිගුන හොඳයි කියන්නෙ කොහොම ද ? හැබැයි මිනිහගෙ කනෙන් රින්ගන්න උනත් දක්ශයි
නඩත්තුව ලේසියි. පියරු බබාල අඩුයි.එච්චරයි හොඳකට තියෙන්නෙ
මට රිදෙන්නෙ මොකටද බන්. මගේ කෙල්ල කොළඹ නෙමෙයි මමත් කොළඹ නෙමෙයි.රිදිල..![]()

හැට්ස් ඕෆ් තොපි දෙන්නට ම.........
මේකෙ ඉන්නව කෙල්ලෙක් ඉන්දෙද්දිත් අනිත් කෙල්ලන්ට හූල්ලන ඈයො.....
ගෑණි ඉන්දෙද්දි වෙන උන් බැලන්ස් කරන නරියො........
ඕව හීනමාන බං..........බේත් නැත.............