ඇපල් ප්රශ්ණයක්
මම ලුමිය ඉඳල මේ ලඟදි ඇපල් වලට මාරු උනේ.. ඇපල් Experts ල කියන්න බලන්න මේකෙ කොහොමද mp3 Download කරන්නෙ?
ZIP File එකක් Download කරල Extract කරන්නෙ කොහොමද බන්?
මේව වල Radio එකක් නැද්ද?

gaththoth Avurudu 4k wath use karanawa