ඇපල් ප්‍රශ්ණයක්

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    radio natha.. :no:

    itunes download karanna ... eeta passe tamai sindu video photos pc eka haraha daanna wenne

    bt wifi file transfer karanna be standalone :no:

    a wata 3rd party apps use karanna oona


    apps ganna num app store eke apple account ekak hadanna oona hadanakota mobile ekenma hadanna email pw hodata mataka tiyaganna mokada windows wage hama detama reset karala berenna ba godak dewal walata apple id eka illanawa

    prasna tiyenawa num ahanna

    Ai ban uba airdrop use karalma nadda :eek::eek::baffled::baffled:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    Itunes walin api gawa tiyana songs sync karanna puluwan. Nathnam apple music sign up wela direct phone ekata download karannath puluwan. First 3 months free. Itapasse $2.5/month da koheda.

    එහෙම නැතුව අර ananmanan.lk වගේ site වල තියෙන සිංදු බාන්නයි, Seedr වලට දාපු ටෙ‍ාරන්ට් කෑලි ඒ කිව්වෙ Films එහෙම බාන්නයි, බයිස්කෝප් එකේ තියෙන සබ්ටයිටල්එ ZIP බාල ඒව Extract කරල අදාල පොට් එකට Move කරල Rename කරල සිංහල එක්ක Film බාන්නයි මේ ටික Phone එකෙන් කරල පස්සෙ ඉඩ මදි වෙද්දි ඒව PC එකට දා ගන්න ඕන.. ඔය ටික කර ගන්න බෑ බන් මට Lumia එකේ වගේ :lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    lol to listen to song easy way should subscribe iTunes music monthly 2.99 usd api nam hanne ehema no download or anything.
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එහෙම නැතුව අර ananmanan.lk වගේ site වල තියෙන සිංදු බාන්නයි, Seedr වලට දාපු ටෙ‍ාරන්ට් කෑලි ඒ කිව්වෙ Films එහෙම බාන්නයි, බයිස්කෝප් එකේ තියෙන සබ්ටයිටල්එ ZIP බාල ඒව Extract කරල අදාල පොට් එකට Move කරල Rename කරල සිංහල එක්ක Film බාන්නයි මේ ටික Phone එකෙන් කරල පස්සෙ ඉඩ මදි වෙද්දි ඒව PC එකට දා ගන්න ඕන.. ඔය ටික කර ගන්න බෑ බන් මට Lumia එකේ වගේ :lol:

    ඇමරිකන් කාරයෝ ඕවා කරන් නැ එක නිසා ඔවා බැ ඇපල් වල
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    ඇමරිකන් කාරයෝ ඕවා කරන් නැ එක නිසා ඔවා බැ ඇපල් වල

    හම්ම්ම්ම්.... :sorry: කමක් නෑ එහෙනම්.. ඉස්ටක් වෙවී බග් එක්ක මගේ අනික් වැඩ කරනවට වඩා මේකෙන් ඒ වැඩ ඔක්කොම එල කිරි වගේ කරගෙන පාඩුවේ ඉන්නව... :dull: සිංදු එපා..
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    අනිවා බන්... Brand new. 60 i උනේ..... 1 year Apple Care Warranty එක්ක.. මට නම් මේක මාරෙට සෙට් උනා... අර සිංදු ජර මර ටික තමයි පොඩ්ඩක් කේස් එක.. නැත්නම් සුපිරි භාණ්ඩෙ... උඹ ගනිද්දි අනිවාරෙන් 64GB වත් ගනින්.. 16GB මදි බන් .. මම ගත්ත 16GB

    ela :)