ඇපල් මානසිකත්වය

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇපල් වල ඩියුරබිලිටි එකයි ..සේකුරිටි එකයි වැඩි ..එකයි මම පාව්විච්චි කරන්නේ ..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ලංකාවේ විතරක් නෙවෙයි. ඇමරිකාවේ,යුරෝප්වල, මිඩල් ඉස්ට් වල ඇපල් ෆෝන් එකක් කියන්නේ වටිනා කමක් තියෙන භාණ්ඩයක්. ලංකාවේ විතරක් තියෙන මතයක් නෙවෙයි. උබ ලංකාවේ ලිං ගෙම්බෙක් නම් හිතයි ලංකාවේ ඇතිවෙලා තියන මතයක් කියලා.

    හැම රටකම ඉන්නවා. මිදි තිත්තයි කියන උබලා වගේ නරි. ගොඩක් වෙලාවට රෝල් රොයිස් කාර් එකකට වඩා කොරියන් කාර් වල වැඩ කෑලි තියෙනවා. නමුත් සල්ලි තියෙන එකා ගන්නෙ රෝල් රොයිස්...
    මම උබට කියන්නේ අනුන්ට ඊරිසා නොකර. උබේ ඔය නොන්සුන් ෆෝන් එක විසික් කරලා ඇපල් එකක් ගන්න තැනට එනකම් වැඩ කරපන්. පොහොසත් වෙයන්...
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මම ඈපල් ෆෝන් එකක් යූස් කරන කෙනෙක් ඔහොම බොරු ඈඩ් එක දානවනම් දෑකලම නෑ . හෑබෑයි මේ වගේ පෝස්ට් නම් ඔනෙ තරම් දෑකල තියෙනව .

    :lol: :lol: :lol:

    true story :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇත්තෝ කති බොති සුකති
    නැත්තෝ සුත්ත පිට පෙරලා වනති
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මොනවා කිව්වත් අයිෆොන් එකෙ බිල්ඩ් කොලිටි එකට, යුසර් ෆ්‍රෙන්ඩ්ලි එකට ගහන්න වෙන ෆොන් එකක් නහැ.
    (රෙප් ඉල්ලන් කපාගැනිම ඇරඹුනා 3...2....1)
     
    • Like
    Reactions: The_Killer

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලංකාවේ විතරක් නෙවෙයි. ඇමරිකාවේ,යුරෝප්වල, මිඩල් ඉස්ට් වල ඇපල් ෆෝන් එකක් කියන්නේ වටිනා කමක් තියෙන භාණ්ඩයක්. ලංකාවේ විතරක් තියෙන මතයක් නෙවෙයි. උබ ලංකාවේ ලිං ගෙම්බෙක් නම් හිතයි ලංකාවේ ඇතිවෙලා තියන මතයක් කියලා.

    හැම රටකම ඉන්නවා. මිදි තිත්තයි කියන උබලා වගේ නරි. ගොඩක් වෙලාවට රෝල් රොයිස් කාර් එකකට වඩා කොරියන් කාර් වල වැඩ කෑලි තියෙනවා. නමුත් සල්ලි තියෙන එකා ගන්නෙ රෝල් රොයිස්...
    මම උබට කියන්නේ අනුන්ට ඊරිසා නොකර. උබේ ඔය නොන්සුන් ෆෝන් එක විසික් කරලා ඇපල් එකක් ගන්න තැනට එනකම් වැඩ කරපන්. පොහොසත් වෙයන්...

    onna okai kathaawa....
    :yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    14237581_1083017255147229_4869584542855355617_n.jpg
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඇන්ඩ්‍රොයිඩ් අයටත් මේක පොදුයි ඉතින්.. :P

    කොහොමත් සබ්බ සකලමනාවම හූරලා පරණ මොඩල් එකක් ගන්න එවුන් මොන ඇප් එකක්වත් සල්ලි දීලා ගන්නේ නෑ බන්. බොක්කෙන්ම පාවිච්චි කරන ඩයල් විතරයි මොන ෆෝන් එකේ උනත් ඇප් එකක් සල්ලි දීලා ගන්නේ.. මෙතන කීයෙන් කීදෙනෙක් ඇප් එකේ apk එක pirated පාවිච්චි කරනවද බලපන්කෝ.. :rofl:
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලංකාවෙ සමහර ගොන්නු ඉතින් හිතන් ඉන්නේ iPhone එකක් ගත්තම හරි ලොකුයි කියල. ලොල්

    හොදම විහිලුව තමයි ඇපල් අරන් අන්තිමට කැඩුනම අඩුවට හදාගන්න තැනක් නැද්ද කියල එලකිරියෙ thread දාන එක
    :rofl::rofl::rofl:

    Show එකට ඇපල් පාවිච්චි කරන පොන්සියෙකුට රිදිලා :P
    ඇපල් මානසිකත්වය 09-12-2017 02:29 PM kuhakaya thota jelada wena ewun iphone use karaddi

    :baffled::rofl:
     
    sajithgk

    Member
    Aug 27, 2011
    79
    73
    0
    Dallas, Texas
    ගත්තම පොශ් වෙනව කියල හිතන උන් පවු. උන් පැත්තකින් තියමුකො. :D Privacy සහ Performance අතින් ඇපල් ඉදිරියෙන් ඉන්නවා තාමත්. ඒකයි එච්චර ගානක් දීල ඇමරිකන් කාරයො ඕක ගන්නෙ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඇන්ඩ්‍රොයිඩ් අයටත් මේක පොදුයි ඉතින්.. :P

    කොහොමත් සබ්බ සකලමනාවම හූරලා පරණ මොඩල් එකක් ගන්න එවුන් මොන ඇප් එකක්වත් සල්ලි දීලා ගන්නේ නෑ බන්. බොක්කෙන්ම පාවිච්චි කරන ඩයල් විතරයි මොන ෆෝන් එකේ උනත් ඇප් එකක් සල්ලි දීලා ගන්නේ.. මෙතන කීයෙන් කීදෙනෙක් ඇප් එකේ apk එක pirated පාවිච්චි කරනවද බලපන්කෝ.. :rofl:

    තර්ඩ් වර්ල්ඩ් කන්ට්‍රීස් වල පීපල්ස් ලට එහෙම එන එන ඈප් එක සල්ලි දීල ගන්න වත් කමක් නෑ නෙ ෆ්‍රෙන්..
    අනික පයිරටඩ් ඒව දිලිසි දිලිසි තියෙද්දී..
    රිසක් එක වගේ නෙවේ..
    හොයාගන්නම බැරි උනොත් ගනී සල්ලි දීල..
    දැන් coc එකේ gems ගන්න චීට් කරල බෑ නෙ..
    ඔය අගේට සල්ලි දීල ගන්නෙ කට්ටිය..
    උවමනාව තියනව නම් ගන්නව..

    :rofl: