කොහෙමත් ආසියාතික හිගන රටවල්වල මිනිස්සුන්ට පොඩි අවුලක් තියනවා අනිත් එකාගෙ දේවල් පහත් කරන එකයි තමන්ගෙ එක ලොකුයි කියල පෙන්නන්න. දැන් මේ පෝස්ට් එක දාපු එකාගේ ඉදන් අනිත් හැම එකාම මරාගන්නෙ අනිත් එකාගෙ දේවල් දිරව ගන්න බැරුවනේ. පොඩ්ඩක් ළදරු මානසිකත්වයෙන් මිදියල්ලකෝ.![]()











