ඇපල් මැක් බූක් ලැප් එකක් ඕන 2012 - 2013 එකක් ඔන වෙන පාවිච්චි කරපු එකක් උනත් කමක් නෑ හැබයි පට්ට ගහපු සට්ක් වෙන ඒව නම් එපා තියනවා නම් පී එම් එකක් දාන්න වෙන දන්න හොද තැනක් තියනව නම් මේ ත්රෙඩ් එකේ ම දාමු අනික් අයට බලන්න යුස් කරපු ඇපල් මැක් ගන්න තැනක් දන්නව නම් මෙතනම දාන්න
P.M with Prices
P.M with Prices





