ඇපල් මැක් Used Wanted

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඇපල් මැක් බූක් ලැප් එකක් ඕන 2012 - 2013 එකක් ඔන වෙන පාවිච්චි කරපු එකක් උනත් කමක් නෑ හැබයි පට්ට ගහපු සට්ක් වෙන ඒව නම් එපා තියනවා නම් පී එම් එකක් දාන්න වෙන දන්න හොද තැනක් තියනව නම් මේ ත්‍රෙඩ් එකේ ම දාමු අනික් අයට බලන්න යුස් කරපු ඇපල් මැක් ගන්න තැනක් දන්නව නම් මෙතනම දාන්න

    P.M with Prices
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    ලංකාවේ ඕන තැනකින් ගනින්. රිඵර්බිෂ් තමයි තියෙන්නේ.
     
    acPower

    Junior member
  • Feb 19, 2015
    101
    13
    18
    Colombo
    මචන් ලේට් 2013 වගේ බලපන් retina display නන් ගොඩක් හොදයි, මාලබේ ප්ලේස් එකක් තියනවා නේම් එක ලිට්ල් මැක් ශොප් ද කොහෙද....තව එකක් තියනව MC එක ලග නේම් එක මතක නෑ බන්ගන්න කලින් ෆුල් චෙක් කරල ගනින් brand new නෙවෙයි නිසා, අව්ලක් උනොත් නාන්න වෙන්නෙ battery cycle එක චෙක් කර ගනින් අනිවා
     
    • Like
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මචන් ලේට් 2013 වගේ බලපන් retina display නන් ගොඩක් හොදයි, මාලබේ ප්ලේස් එකක් තියනවා නේම් එක ලිට්ල් මැක් ශොප් ද කොහෙද....තව එකක් තියනව MC එක ලග නේම් එක මතක නෑ බන්ගන්න කලින් ෆුල් චෙක් කරල ගනින් brand new නෙවෙයි නිසා, අව්ලක් උනොත් නාන්න වෙන්නෙ battery cycle එක චෙක් කර ගනින් අනිවා

    Ado Kollo thanks machan :yes::yes::yes: