ඇපල් වලට මාරු වෙන්න ඕන්න මෙන්න

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇපල් වලට මාරු වෙන්න ඕන්න මෙන්න

    මචංලා මම මීට කලින් ත්‍රෙඩ් එකක් දැම්මා අයි ෆෝන් ගැන අහලා.අද සීන් එක මේකයි.මට ෆෝන් එකක් සෙට් උනා අයි ෆෝන් 4s එකක්.මේක 32GB එකක්.උපතින්ම කළු පාට එකක්.සිල්වර් පාට හවුසින් එකක් ගහලා තියෙනවා ඔරිජිනල් හවුසින් එකට උඩින් මෙන්න මේ වගේ
    iphone_4s_electroplating_conversion_-_replacement_housing_shell_-_silver.jpg

    මේ සිල්වර් හවුසින් එක ගලවන්න පුළුවන්ද බන්ස්.
    අයිතිකාරයා සිංගප්පුරුවේ සිට ගෙනත් ලංකාවේ මාස 7ක් පාවිච්චි කරලා තියෙනවා.ෆෝන් එක පට්ටම කොලිටියට තියෙනවා.මචංලා ඇසෙසරිස් මුකුත්ම නැතිව ඌ එකට 21000ක් කියනවා.පාඩුද ?ලාභද? ගන්නද ? එපාද ?

    මාව දැනුවත් කරහල්ලා.
    පරණ එකට රෙප් දෙනවා(ආයේ කිව්වොත්කිව්වා) මේකටත් අනිවා රේප් කරනවා බලෙන් හරි
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    4S එකක් දැන් අරන් වැඩක් නෑ වගේ තමා මට හිතෙන්නේ. අඩුම ගානේ 5S එකකට වත් ගියා නම් හොඳයි නේ..
     
    • Like
    Reactions: rukshan0000

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    4s දැන් හරියන්නේ නැ පුතා අඩුම ගානේ 5s එකක් වත් නැත්තම් ගන්න එපා උ මාස 7ක් උනාට 4s එක හැදුවේ 2012නේ
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    4s දැන් හරියන්නේ නැ පුතා අඩුම ගානේ 5s එකක් වත් නැත්තම් ගන්න එපා උ මාස 7ක් උනාට 4s එක හැදුවේ 2012නේ

    4s ekak aran ubata tika kalakin epawei. 5s ekakata try karanna.

    ඒකනම් ඇත්ත සහෝ
    එච්චර යන්න බජට් මදි
    ඇත්තම සීන් එක ඕක
    අනික මම ෆෝන එකෙන් ඉන්ටර්නෙට්වත් යන්නේ නෑ
    මට පැවැත්ම ලෙඩ අඩුකම තමයි අවශ්‍ය මූලිකම දේ
    ඒ ගැන හිතුවොත් උඹලා මොකදකියන්නේ
    රේප් කරන්න තාම බෑ
    ටිකක් හිටපල්ලා
     
    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43
    ඒකනම් ඇත්ත සහෝ
    එච්චර යන්න බජට් මදි
    ඇත්තම සීන් එක ඕක
    අනික මම ෆෝන එකෙන් ඉන්ටර්නෙට්වත් යන්නේ නෑ
    මට පැවැත්ම ලෙඩ අඩුකම තමයි අවශ්‍ය මූලිකම දේ
    ඒ ගැන හිතුවොත් උඹලා මොකදකියන්නේ
    රේප් කරන්න තාම බෑ
    ටිකක් හිටපල්ලා

    ahenam 4s ganin 5s walata බජට් මදි nam kawada hari gannakam edala wadak nane.
     
    • Like
    Reactions: rukshan0000

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    4S outdated bro try 5 or 5S

    kochchara hodata use kalath 3 years walata wada old neh
    wena mokak hari phone ekakata yanna budget madi nam
     
    Last edited:
    • Like
    Reactions: rukshan0000

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    දැන් මචන් 4S එකේ කාලෙ ඉවරයි අඩූම තරමේ 5 එකක්වත් ගන්න ඕන අයි ෆෝන් එකක් ගන්නවා නම්. 4S එකේ UI Effects/Animations ගොඩක්ම අයින් කරලා තමයි iOS 8 වලින් පස්සෙ තියෙන්නේ.හැබැයි iOS 9(Pre release) එකත් තියනවා.ඒ වුනාට 21ක් දීලා ඕක ගන්න එක පාඩුයි.5/5C හරි 5S එකක් හරි ගනින් කවුරුත් කිවුවා වගේ 5S තමයි මාත් රෙකමන්ඩ් කරන්නේ අයි ෆෝන් ගනිද්දි 8GB/16GB ගන්න එපා අඩුම තරමේ 32GB වත් ගන්න.
    අනිත් එක ඔය හවුසින් එක මාරු කරලා තියෙන්නෙ බිම වැටිලා හවුසින් එක කුඩේ කුඩු වීම නිසා වෙන්නත් පුලුවන්
     
    Last edited:

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    Mekai bn math kiayne 4s eka gana eke 5 ekakwath try karapn. Mokada oke battery sahena awul new update ekath ekka and lags wadi. Manm hithane na oke ailver seen eka maru karana. Mokada oke original housing eka galawala wage mata pene oka dala thiyene mokada home button ekath silver ne. Dan thiyena appa walata 3.5 display ekak kiyane godak awul bn. 21 droid ekek try karapn. Oita wada deyk kara gana puluwan eken. Okata set wene ios 6 thamai. 4s eke heat wena case ekakuth thiyenawa. Podak blapn cam
    1 on karala winadi 10k record karala. Heat wenawada kiyala
     
    • Like
    Reactions: rukshan0000
    4s එකකට යාම අනුමත කරන්න බෑ මොකද ඔයාට ටිකක් මහන්සි උනොත් 5 එකක් හොයාගන්න පුලුවන් හැබැයි 27කට වගෙ 16GB එකක් ඒකත් 1year වලට වඩා පවිච්චි කරපු එකක්. හොදට හිතලම ගන්න දැන් කවුරුත් 4s ගන්නෙ නෑ. හොද ෆෝන් එකක් ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.:):):)
     
    • Like
    Reactions: rukshan0000

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    4s දැන් හරියන්නේ නැ පුතා අඩුම ගානේ 5s එකක් වත් නැත්තම් ගන්න එපා උ මාස 7ක් උනාට 4s එක හැදුවේ 2012නේ

    :yes::yes::yes::yes::yes::yes:

    4S ekak ganna epa bn ekenma,apple nam device eka hodai thamai eth spec eka nam baluwaham paadui bng
    adumagane 5C ekakatawath palayan mchn apple gannawa nam,nathan oyaage price ekata hoda android ekak bng
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    4S එකක් දැන් අරන් වැඩක් නෑ වගේ තමා මට හිතෙන්නේ. අඩුම ගානේ 5S එකකට වත් ගියා නම් හොඳයි නේ..

    4s ekak aran ubata tika kalakin epawei. 5s ekakata try karanna.

    25-28 withara neda wenne dan..
    watinawa 21ta condition hoda nam

    ahenam 4s ganin 5s walata බජට් මදි nam kawada hari gannakam edala wadak nane.

    4S outdated bro try 5 or 5S

    kochchara hodata use kalath 3 years walata wada old neh
    wena mokak hari phone ekakata yanna budget madi nam

    සංසුන් පොඩ්ඩා;18726440 said:
    phone eka vitharak,,,mokada ban ..masa 7ta vithuru keli kaalada

    rep + dunna
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    දැන් මචන් 4S එකේ කාලෙ ඉවරයි අඩූම තරමේ 5 එකක්වත් ගන්න ඕන අයි ෆෝන් එකක් ගන්නවා නම්. 4S එකේ UI Effects/Animations ගොඩක්ම අයින් කරලා තමයි iOS 8 වලින් පස්සෙ තියෙන්නේ.හැබැයි iOS 9(Pre release) එකත් තියනවා.ඒ වුනාට 21ක් දීලා ඕක ගන්න එක පාඩුයි.5/5C හරි 5S එකක් හරි ගනින් කවුරුත් කිවුවා වගේ 5S තමයි මාත් රෙකමන්ඩ් කරන්නේ අයි ෆෝන් ගනිද්දි 8GB/16GB ගන්න එපා අඩුම තරමේ 32GB වත් ගන්න.
    අනිත් එක ඔය හවුසින් එක මාරු කරලා තියෙන්නෙ බිම වැටිලා හවුසින් එක කුඩේ කුඩු වීම නිසා වෙන්නත් පුලුවන්

    matath eka dan hitenawa.
    5c ma balamu neda
    macha mata ubata rep denna belu

    5S ekak try karapan

    Mekai bn math kiayne 4s eka gana eke 5 ekakwath try karapn. Mokada oke battery sahena awul new update ekath ekka and lags wadi. Manm hithane na oke ailver seen eka maru karana. Mokada oke original housing eka galawala wage mata pene oka dala thiyene mokada home button ekath silver ne. Dan thiyena appa walata 3.5 display ekak kiyane godak awul bn. 21 droid ekek try karapn. Oita wada deyk kara gana puluwan eken. Okata set wene ios 6 thamai. 4s eke heat wena case ekakuth thiyenawa. Podak blapn cam
    1 on karala winadi 10k record karala. Heat wenawada kiyala

    4s එකකට යාම අනුමත කරන්න බෑ මොකද ඔයාට ටිකක් මහන්සි උනොත් 5 එකක් හොයාගන්න පුලුවන් හැබැයි 27කට වගෙ 16GB එකක් ඒකත් 1year වලට වඩා පවිච්චි කරපු එකක්. හොදට හිතලම ගන්න දැන් කවුරුත් 4s ගන්නෙ නෑ. හොද ෆෝන් එකක් ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.:):):)

    ubalata rep+ dunna
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    4S eka dan parana wadi bun 5 or 5s ekakata yanna try ekak denna. accessories mukuth nathuwa 21k wadi ookata :S ikman eke rawmak gahuwanam oita aduwen hoyanna puluwan 35ta wage dan 5 ewath thiyenawa dakka