ඇපල් වැඩ්ඩො ඉන්නවද????

dush8080

Active member
  • Dec 10, 2015
    225
    25
    28
    ඇපල් වැඩ්ඩො ඉන්නවද????

    Mac OS වල සිංහලෙන් type karanna dannawada ? Type කරන්න පුලුවන් ඒත් සමහර අකුරැ type කරන්න බෑ. "ර්" වගේ අකුර හරියටම type කරන්න බෑ. දන්න කවුරැ හරි ඉන්නවද ?
    Please Help Me...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මැක් වල Inbuilt සිංග්ලිශ් කීබෝඩ් ලේයවුට් එකක් එනවා ඒක හදා ගන්න හැටි කාලෙකට කලින් මම ත්‍රෙඩ් එකක් දැම්මා
    http://www.elakiri.com/forum/showthread.php?t=1590174

    මම ටයිප් කරන්නෙ ඒකෙන් (මේක ටයිප් කරන්නෙත් මැක් එකෙන්)

    මේ විදියට නම් ර් ටයිප් කරන්නෙ rz කියලා ටයිප් කරලා (z එකෙන් තමයි හල් කිරීම ටයිප් කරන්නෙ)