ඇපල් වැඩ්ඩො ඉන්නවද???? Mac OS වල සිංහලෙන් type karanna dannawada ? Type කරන්න පුලුවන් ඒත් සමහර අකුරැ type කරන්න බෑ. "ර්" වගේ අකුර හරියටම type කරන්න බෑ. දන්න කවුරැ හරි ඉන්නවද ? Please Help Me...