ඇපල් සමාගම පාරිභෝගිකයන්ට අරී...!
අඩු මිලට ගන්නට සුපිරි ෆෝන් ඕනෑ තරම් තිබියදී ඇමරිකාව පෝසත් කිරීම උදෙසා අති විශාල ධනස්කන්දයක් වියදම් කර iPhone 6 මිලට ගත් ඇපල් පාරිභෝගිකයන් විශාල සංඛ්‍යාවකට අමතක නොවන පාඩමක් ඇපල් සමාගම විසින් උගන්වා ඇත.
iPhone 6 මිලට ගත් පාරිභෝගිකයන් විසින් උපාංගය ඇපල් සමාගමේ බලය ලත් ගිනි කන්නෙකු නොවන වෙනත් අයෙක් හෝ සමාගමක් විසින් අලුත්වැඩියා කරගෙන ඇති අවස්ථාවක ඔවුන්ගේ අලුත් ios update එක ලබාගත් සැනින් Brick වීමට සලස්වා මෙම වික්‍රමය සිදු කර ඇත. මෙම update එක පැමිණීමට පෙර මාස ගණන් හොඳින් වැඩ කළ ෆෝන් විශාල සංඛ්‍යාවක් මේ අනුව "iගඩොල්" බවට පත් වී ඇත. ගවු ගණනක් ඈත apple agent කෙනෙක් නැති නිසා කරකියා ගන්නට දෙයක් නැතුව කුඩා කඩයකට දී phone එක හදා ගත් අයටද කෙළවී ඇත. (මෙය බලපා ඇත්තේ උපාංගයේ සමහර කොටස් අලුත්වැඩියාවට පමණි.)
ඇපල් සමාගම කාරුණිකව සඳහන් කලේ ඇපල් සමාගමේ බලය ලත් ගිනි කන්නෙකුට හැර වෙනත් අයෙකුට phone එක දීමෙන් warranty එක void වන බවයි.
කෙළවී ගිය අයට උපාංගය මුල් තත්වයට ගෙන ඒමට තබා අඩු ගානේ තමාගේ data ටික වත් බේරා දීමට සමාගම ඉදිරිපත් වී නැත. පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනී සිටින අය කියන්නේ සමාගමට අවශ්‍ය විට phone එක brick කිරීමට ප්‍රතිපාදන කිසිම උපාංගයක user agreement එකේ නැති බවයි.
මේ දිනවල "Error 53" නමින් දැඩි කතාබහට ලක්වන මෙම ක්‍රියාදාමය ඇපල් සමාගමට ඉතා අහිතකර එකක් වනු ඇතැයි සමහරු කියති.
http://boingboing.net/2016/02/05/gerror-53-apple-remotely-bric.html
http://www.theguardian.com/business/2016/feb/08/apple-under-pressure-lawyers-error-53-codes
නමුත් මෝඩ කමට බෙහෙත් නැතැයි කියන්නේ කට කසනවාට නොවේ. ඇපල් සමාගමට පශ්චාත් භාගය පුද දී කෙළවා ගත් අය විශාල ගණනක් නැවතත් අධික මුදලක් වියදම් කර අලුත් iෆෝන් ලබාගෙන ඇත.

Last edited: