ඇපල් සමාගම පාරිභෝගිකයන්ට අරී...!

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඇපල් සමාගම පාරිභෝගිකයන්ට අරී...!

    අඩු මිලට ගන්නට සුපිරි ෆෝන් ඕනෑ තරම් තිබියදී ඇමරිකාව පෝසත් කිරීම උදෙසා අති විශාල ධනස්කන්දයක් වියදම් කර iPhone 6 මිලට ගත් ඇපල් පාරිභෝගිකයන් විශාල සංඛ්‍යාවකට අමතක නොවන පාඩමක් ඇපල් සමාගම විසින් උගන්වා ඇත.

    angry-cellphone-user-600x399.png

    iPhone 6 මිලට ගත් පාරිභෝගිකයන් විසින් උපාංගය ඇපල් සමාගමේ බලය ලත් ගිනි කන්නෙකු නොවන වෙනත් අයෙක් හෝ සමාගමක් විසින් අලුත්වැඩියා කරගෙන ඇති අවස්ථාවක ඔවුන්ගේ අලුත් ios update එක ලබාගත් සැනින් Brick වීමට සලස්වා මෙම වික්‍රමය සිදු කර ඇත. මෙම update එක පැමිණීමට පෙර මාස ගණන් හොඳින් වැඩ කළ ෆෝන් විශාල සංඛ්‍යාවක් මේ අනුව "iගඩොල්" බවට පත් වී ඇත. ගවු ගණනක් ඈත apple agent කෙනෙක් නැති නිසා කරකියා ගන්නට දෙයක් නැතුව කුඩා කඩයකට දී phone එක හදා ගත් අයටද කෙළවී ඇත. (මෙය බලපා ඇත්තේ උපාංගයේ සමහර කොටස් අලුත්වැඩියාවට පමණි.)

    ඇපල් සමාගම කාරුණිකව සඳහන් කලේ ඇපල් සමාගමේ බලය ලත් ගිනි කන්නෙකුට හැර වෙනත් අයෙකුට
    phone එක දීමෙන් warranty එක void වන බවයි.

    කෙළවී ගිය අයට උපාංගය මුල් තත්වයට ගෙන ඒමට තබා අඩු ගානේ තමාගේ data ටික වත් බේරා දීමට සමාගම ඉදිරිපත් වී නැත. පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනී සිටින අය කියන්නේ සමාගමට අවශ්‍ය විට phone එක brick කිරීමට ප්‍රතිපාදන කිසිම උපාංගයක user agreement එකේ නැති බවයි.

    මේ දිනවල "Error 53" නමින් දැඩි කතාබහට ලක්වන මෙම ක්‍රියාදාමය ඇපල් සමාගමට ඉතා අහිතකර එකක් වනු ඇතැයි සමහරු කියති.

    http://boingboing.net/2016/02/05/gerror-53-apple-remotely-bric.html

    http://www.theguardian.com/business/2016/feb/08/apple-under-pressure-lawyers-error-53-codes

    නමුත් මෝඩ කමට බෙහෙත් නැතැයි කියන්නේ කට කසනවාට නොවේ. ඇපල් සමාගමට පශ්චාත් භාගය පුද දී කෙළවා ගත් අය විශාල ගණනක් නැවතත් අධික මුදලක් වියදම් කර අලුත් iෆෝන් ලබාගෙන ඇත.:rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: Rasika212

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මමනම් දකින්නෙ මිනිස්සු ඇපල් සමාගම ගැන තියෙන විශ්වාසෙ වැඩි කරගත්තු අවස්ථාවක් හැටියට. උන්ට ඕන ඇපල් මිස පැපොල් නෙමි කියන එකත් පේනව අන්තිම කථාවෙන්.:love:
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    සැම්සුන්ග් / සෝනිත් වොරන්ටි නැති වෙනවා agent නැතුව වෙන එකෙක් ගාවට ගියොත්
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මමනම් දකින්නෙ මිනිස්සු ඇපල් සමාගම ගැන තියෙන විශ්වාසෙ වැඩි කරගත්තු අවස්ථාවක් හැටියට. උන්ට ඕන ඇපල් මිස පැපොල් නෙමි කියන එකත් පේනව අන්තිම කථාවෙන්.:love:

    :yes:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    This is a shame, however it seems this only happens if you have done any modifications to the touch ID system or the screen which could break the protective area of the touch ID.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මමනම් දකින්නෙ මිනිස්සු ඇපල් සමාගම ගැන තියෙන විශ්වාසෙ වැඩි කරගත්තු අවස්ථාවක් හැටියට. උන්ට ඕන ඇපල් මිස පැපොල් නෙමි කියන එකත් පේනව අන්තිම කථාවෙන්.:love:

    :yes::love:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    සැම්සුන්ග් / සෝනිත් වොරන්ටි නැති වෙනවා අජන්ට් නැතුව වෙන එකෙක් ගාවට ගියොත්

    වොරන්ටි නැති වෙන එකයි බ්‍රික් වෙන එකයි දෙකක්නේ මචං. මගේ නම් මතය අපි ගත්ත ඕනෙම දෙයක් අපිට ඕනේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම කලාම වොරන්ටි දෙන නැති එක එයාලගේ කැමැත්ත. හැබැයි උන්ට ඕනේ විදිහට කලේ නැහැ කියල බ්‍රික් කරන එක වැරදියි.

    මෙහෙම ගියොත් වාහනේට ඔරිගීනල් beak pad දැම්මේ නැහැ කියල වාහනේ මග හිට්ටෝත් කොහොම. :lol::lol::lol:
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    සැම්සුන්ග් / සෝනිත් වොරන්ටි නැති වෙනවා agent නැතුව වෙන එකෙක් ගාවට ගියොත්

    වොරන්ටි නැති වෙන එකයි බ්‍රික් වෙන එකයි දෙකක්නේ මචං.

    මම වොරන්ටි ගැන විතරයි මචන් කිව්වේ :)
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මමනම් දකින්නෙ මිනිස්සු ඇපල් සමාගම ගැන තියෙන විශ්වාසෙ වැඩි කරගත්තු අවස්ථාවක් හැටියට. උන්ට ඕන ඇපල් මිස පැපොල් නෙමි කියන එකත් පේනව අන්තිම කථාවෙන්.:love:

    :yes::yes::yes::yes::yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    hariyata hoyanne nathuwa thread Danna epa ban.

    Finger print scanner eken authenticate karapu chip ekaka thamai Apple Pay wage features wala data encrypt karala thiyenne. FP scanner eke hardware ID eka board eke ID ekath ekka match wune naththam thamai brick wenne. Meken card details, key stores, me okkoma inaccessible wenawa instantly.

    Hithapan kawru hari umbe phone eka issuwa. Apple pay use karanawa nam e kiyanne credit cards tikath labuna wage thamai FPS eka bypass karoth. Eka karanna bari wenna thamai me brick wena scene eka enne. Display, much, speakers, etc repair karata prashnayak na. .
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    වොරන්ටි නැති වෙන එකයි බ්‍රික් වෙන එකයි දෙකක්නේ මචං. මගේ නම් මතය අපි ගත්ත ඕනෙම දෙයක් අපිට ඕනේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම කලාම වොරන්ටි දෙන නැති එක එයාලගේ කැමැත්ත. හැබැයි උන්ට ඕනේ විදිහට කලේ නැහැ කියල බ්‍රික් කරන එක වැරදියි.

    මෙහෙම ගියොත් වාහනේට ඔරිගීනල් beak pad දැම්මේ නැහැ කියල වාහනේ මග හිට්ටෝත් කොහොම. :lol::lol::lol:

    Umba ganna vehicle eke ignition switch eka replace karanna bari wenna hadala awoth eka umbata annoyance ekak da safety feature ekak da?