ඇපල් සහ පණුවෝ

sherby

Member
Nov 16, 2008
235
72
0
Dubai, UAE
ගැහැණු ළමුන් ගසක ඇති ඇපල් වැනිය. :lol:
ඉස්තරම් ඇපල් ඇත්තේ ගස මුදුනේය.. :shocked:
පය ලිස්සා ඇද වැටේ යයි බියවන පිරිමි ළමුන්
ඉස්තරම්ම ඇපල් සඳහා ගස මුදුනටම
නැගීමට පැකිලෙති.. :baffled:
ඒ වෙනුවට ඔවුන්, ගස පාමුල සහ පහල ඇති
ලබාගැනීමට පහසු ඇපල් වලින් සැනසෙති . :angry:
මෙය දකින ගසේ ඉහල ඇති ඇපල් සිතන්නේ
තමන්ගේ කිසියම් වරදක් නිසා මෙය සිදුවන බවයි
නමුත් සත්‍ය නම් ඔවුන් ඉතා විශිෂ්ඨ බවයි, (සෙද්ද )
ඔවුන් කල යුත්තේ තමන්ව ලබාගැනීමට
ගස මුදුනටම නැගීමට තරම් දැඩි අධිෂ්ඨානයක්
ඇති නිර්භිත පිරිමි ළමයා පැමිනෙන තුරු බලා සිටීමයි:nerd:


( ටෞකන්ඩ ඕයි එහෙනම් ඕන තරම් හොඳ ඇපල්
පනුවො කනව අපි දැකල තියෙන්නේ?? )

අන්න ඒකයි...

පණුවන් ගස උඩට බඩගෑමට බිය නොවෙති
මක්නිසාද උන් පනුවන් නිසාය,:rofl:
ඉතින් උඩට ඇදෙන පනුවා දකින ඇපල් සිතන්නේ..
පනුවා තරම් නිර්භිත එකෙක් නෑ කියාය.
ඒනිසාවෙන් හොඳ හොඳ ඇපල්
පණුවන් කනවා අපි ඕනෑතරම් දැක ඇත.:no:


බුකියේ මෙය කියවා එලියට බැස්ස මට
සරම කැහැපොට ගහන් රඹුටන් කඩන
එහාගෙදර එකා දැක "එල්ලෙන සියල්ල
රඹුටන් නොවන වගද වැටහුනාය" :shocked:
( rip සීංහල )


Conclution : මොනතරම් උඩ තිබුනත්
සියලු ඇපල් ඉස්තරම් නොවන අතර පනුවන්
අතරද සුපිරි ඝණයේ උන් සිටිය හැක :yes:


සැ.යු: හොටු පෙර පෙර බූට් ත්‍රෙඩ් දාන උන් කියවල හිතට ගනිල්ල උඹ ඉපදුන විදිය උඹේ වරදක්
නොවන අතර උඹ මැරෙනකොට ඉන්න විදිය හෝ තත්වය සම්පූර්ණයෙන්ම උඹෙ වගකීමක් බව. :yes:


Bump එකක් දාපන් තව කාට හරි බලන්න.
සිංහලයට ජය!
 
Last edited:
  • Like
Reactions: jhoncenamama

priyankaH

Member
Mar 1, 2016
791
70
0
hqdefault.jpg
 

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    සල්ලි තිබ්බොත් ඇපල් ගෙදරට උනත් පයින් එයි
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    උඹ ඉපදුන විදිය උඹේ වරදක්
    නොවන අතර උඹ මැරෙනකොට ඉන්න විදිය හෝ තත්වය සම්පූර්ණයෙන්ම උඹෙ වගකීමක් බව
     

    janish05656

    Well-known member

  • සැ.යු: හොටු පෙර පෙර බූට් ත්‍රෙඩ් දාන උන් කියවල හිතට ගනිල්ල උඹ ඉපදුන විදිය උඹේ වරදක්
    නොවන අතර උඹ මැරෙනකොට ඉන්න විදිය හෝ තත්වය සම්පූර්ණයෙන්ම උඹෙ වගකීමක් බව. :yes:




    හරියටම හරි බන්
     

    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    උඹ ඉපදුන විදිය උඹේ වරදක්
    නොවන අතර උඹ මැරෙනකොට ඉන්න විදිය හෝ තත්වය සම්පූර්ණයෙන්ම උඹෙ වගකීමක් බව

    Bill Gates > Quotes > Quotable Quote
    Bill Gates
    “If you are born poor its not your mistake, But if you die poor its your mistake.”


    ― Bill Gates
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පණුවන් ගය උඩට බඩගෑමට බිය නොවෙති
    මක්නිසාද උන් පනුවන් නිසාය,
     

    sherby

    Member
    Nov 16, 2008
    235
    72
    0
    Dubai, UAE
    සුදු පුතා;21165379 said:
    patta... meka copy karala fb eke wall eke post ekak danna hithenawa.
    kamak nane?

    ඔන තැනක දාගන්න්න අව්ලක් නෑ පණුවො ඇපල් කන කතාව මම හදපු එකක් නෙමෙයි කොකොමත් පොස්ට් එක හදන්න පාවිච්චි කරාට