ඔන්න ඉතින් අපේ ලංකාවේ බුවාලා ඇපල් කැවට ඇපල් මලක් දකින්න කොහෙද වරම්. 

ඔන්න ඉතින් අද ගත්ත ඇපල් මල් ටිකක්. 

මම දකිද්දි ටිකක් පරක්කු වැඩි මල් වල තියෙන පැනි බොන්න කූබි වහලා. 

ඔන්න ඉතින් උබලත් බලහල්ලකො...
මේකෙන් තමයි ෆොටෝ ටික ගත්තේ.

ඔන්න ඉතින් අද ගත්ත ඇපල් මල් ටිකක්. 

මම දකිද්දි ටිකක් පරක්කු වැඩි මල් වල තියෙන පැනි බොන්න කූබි වහලා. 

ඔන්න ඉතින් උබලත් බලහල්ලකො...
මේකෙන් තමයි ෆොටෝ ටික ගත්තේ.