ඇපල්_මල්ලක් නිකන්

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඇපල්_මල්ලක් නිකන්

    වැටෙන ගෙඩියක් අහුලගෙන කන්න දෙන්නෙ නැති අපේ රටේ මිනිස්සු.🌿 මේ නෝර්වේ රටේ මිනිස්සු.🌿 අපි ඔක්කොම එකට රස විදිමු.එරට මිනිසුන් ගේ සුන්දර හිත🌿❤️🍇🍇🍇🍇😎💐👍✊

    42280383_1924731967617030_148290141100703744_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙ නං එකෙක් ඇවිත් ඔය ඔක්කොම එකතුකරගෙන ගිහින් පොලේ විකුනනවා මල්ලක් සීය ගානේ :P
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මචන් ඔය හැම එකටම වඩා අපේ උන්ට දීල කාල පුරුද්දක් තිබ්බ. හැබය් ඒ ඉස්සර. දැන් හැම එකාම නිකන් පුදනකන් බලන්නේ ඉන්නේ. මේක දාපු උබ මොනවද දීල තියෙන්නේ තව එකෙක්ට..
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    Facts : ලස්සන වැඩක්. සල්ලි තියෙන family එකක්. අහක දාන්න තිබුණු apple. ඒත් වැඩේ හොඳයි.

    Add ons : එරට මිනිසුන් ගේ සුන්දර හිත (එහෙම බයිලාවක් නෑ බන්),
    වැටෙන ගෙඩියක් අහුලගෙන කන්න දෙන්නෙ නැති අපේ රටේ මිනිස්සු (කවුරුත් එහෙම නෑනේ මචන්. අනික මිනිස්සුන්ට සල්ලි නැති නිසානේ විකුනන්නේ)
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඕනෑම දෙයක් බහුලව තියනකොට සහ එයට වෙළඳපල ඉල්ලුමක් නැතිකොට නිකන් දෙනවා.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,176
    113
    Kotahena
    ලොකු bhai;23657452 said:
    මචන් ඔය හැම එකටම වඩා අපේ උන්ට දීල කාල පුරුද්දක් තිබ්බ. හැබය් ඒ ඉස්සර. දැන් හැම එකාම නිකන් පුදනකන් බලන්නේ ඉන්නේ. මේක දාපු උබ මොනවද දීල තියෙන්නේ තව එකෙක්ට..

    ඉස්සර අපේ ගෙදරට එන හැම මිනිහට ම අපේ ආච්චි කජු ගෝනිය ගානේ දුන්නා මතකයි.
    අපේ තාත්තා ගෙ office එකේ වැඩ කරන්න ආව එකෙකුට දුන්නම ඌ අහනවා මේ මොනවා කරාටද අම්මේ? කියලා. එතකොට කියනවා අා මේ නැහැ අපේ වතු වල කජු ටික සුද්ද කරා, පුතා ගෙදර ගිහිං කන්න ගෙදර අයටත් දීලා කියලා.
    ඔව් බං මාර හිත හොඳ මිනිස්සු හිටියේ ඉස්සර.. ආච්චි මතක් උනා උබේ පෝස්ට් එක දැකල.
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    Facts : ලස්සන වැඩක්. සල්ලි තියෙන family එකක්. අහක දාන්න තිබුණු apple. ඒත් වැඩේ හොඳයි.

    Add ons : එරට මිනිසුන් ගේ සුන්දර හිත (එහෙම බයිලාවක් නෑ බන්),
    වැටෙන ගෙඩියක් අහුලගෙන කන්න දෙන්නෙ නැති අපේ රටේ මිනිස්සු (කවුරුත් එහෙම නෑනේ මචන්. අනික මිනිස්සුන්ට සල්ලි නැති නිසානේ විකුනන්නේ)

    ලාංකීය අපිට ඇපල් සුඛෝපබෝගී භාණ්ඩයක් උනාම මේක ලොකු දෙයක් :D
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Ubalage paththe ehema un innawa athi.ape paththe inna ungen ahuwoth kadaladenawa echchara peretha naa.habayi dan tikak issarata wada minissu kuhakai.loke wadiyenma anunta deela kana ratawal 10 athare hamadama sri lankawa innawa.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ඔය වගේ සිද්දියක් මටත් උනා , මම Fried rice කන්නේ ගොඩක් අඩුවෙන් කොහොම හරි office එකෙන් rice එකක් හම්බ උනා නිකන් (රැ එලි වෙනකම් වැඩ කරලා දවල් වෙනකම් හිටපු නිසා දුන්න office එකෙන් ) මන් ගෙදර ගිය 3pm වගේ , දෙහිවලින් බැහැල rice එක දුන්න වයසක මනුසයකුට , මන් හැරුන ගමන් ගෙදර යන්න මේ යකා Fried rice එක විකුණන ට්‍රය් එකේ 200/- කට මන් ඉතින් ඔලොවල ආවා , මටත් රැ එලි වෙනකම් වැඩ කරලා මහන්සි නිසා :(
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වැටෙන ගෙඩියක් අහුලගෙන කන්න දෙන්නෙ නැති අපේ රටේ මිනිස්සු.🌿 මේ නෝර්වේ රටේ මිනිස්සු.🌿 අපි ඔක්කොම එකට රස විදිමු.එරට මිනිසුන් ගේ සුන්දර හිත🌿❤️🍇🍇🍇🍇😎💐👍✊

    42280383_1924731967617030_148290141100703744_n.jpg

    උඹලා ගහක ගෙඩියක් නොදුන්නට , උඹ හිතාගෙන ඉන්නේ රටේම උන් එහෙමයි කියලද? ඔන්න ඕක තමයි උඹලගේ වැරැද්ද. උඹල වගේ හිතන පතන උන් තමයි රටේම ඉන්නේ කියල හිතාගෙන ඉන්නේ. :P:P
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    උඹලා ගහක ගෙඩියක් නොදුන්නට , උඹ හිතාගෙන ඉන්නේ රටේම උන් එහෙමයි කියලද? ඔන්න ඕක තමයි උඹලගේ වැරැද්ද. උඹල වගේ හිතන පතන උන් තමයි රටේම ඉන්නේ කියල හිතාගෙන ඉන්නේ. :P:P

    අැයි මතක නැද්ද කොස් ගෙඩියක් කඩලා,අඹ කඩලා මිනිස්සු හිරේ ගියා???
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,711
    113
    ඉස්සර අපේ ගෙදරට එන හැම මිනිහට ම අපේ ආච්චි කජු ගෝනිය ගානේ දුන්නා මතකයි.
    අපේ තාත්තා ගෙ office එකේ වැඩ කරන්න ආව එකෙකුට දුන්නම ඌ අහනවා මේ මොනවා කරාටද අම්මේ? කියලා. එතකොට කියනවා අා මේ නැහැ අපේ වතු වල කජු ටික සුද්ද කරා, පුතා ගෙදර ගිහිං කන්න ගෙදර අයටත් දීලා කියලා.
    ඔව් බං මාර හිත හොඳ මිනිස්සු හිටියේ ඉස්සර.. ආච්චි මතක් උනා උබේ පෝස්ට් එක දැකල.

    ලේ දන් දන්නෙ, ඇඟේ ලේ ටික සුද්ද කරගන්න වෙන්ටෑ
    කෙස් දන් දෙන්නෙ, කොන්ඩෙ කපා ගන්න සල්ලි නැති හින්දා වෙන්ටෑ
    වකුගඩු දන් දෙන්නෙ, ඇඟේ බර අඩු කරගන්න වෙන්ටෑ
    ඇස් දන් දෙන්නෙ, පිච්චිලා ඉතිරි වෙන අළු ටික අඩු කර ගන්න වෙන්ටෑ
    යාචකයින්ට සල්ලි දෙන්නෙ සල්ලි වැඩි වෙච්ච නිසා වෙන්ටෑ
    මහළු නිවාස වලට දන් දෙන්නෙ ගෙදර කෑම වැඩි වෙච්ච නිසා වෙන්ටෑ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    අැයි මතක නැද්ද කොස් ගෙඩියක් කඩලා,අඹ කඩලා මිනිස්සු හිරේ ගියා???

    ලේ දන් දන්නෙ, ඇඟේ ලේ ටික සුද්ද කරගන්න වෙන්ටෑ
    කෙස් දන් දෙන්නෙ, කොන්ඩෙ කපා ගන්න සල්ලි නැති හින්දා වෙන්ටෑ
    වකුගඩු දන් දෙන්නෙ, ඇඟේ බර අඩු කරගන්න වෙන්ටෑ
    ඇස් දන් දෙන්නෙ, පිච්චිලා ඉතිරි වෙන අළු ටික අඩු කර ගන්න වෙන්ටෑ
    යාචකයින්ට සල්ලි දෙන්නෙ සල්ලි වැඩි වෙච්ච නිසා වෙන්ටෑ
    මහළු නිවාස වලට දන් දෙන්නෙ ගෙදර කෑම වැඩි වෙච්ච නිසා වෙන්ටෑ

    :rolleyes:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ape gewal lagath hitiya නකියෙක් ලොවි වැටිලා කුනුවෙල යනව ගහෙන් කඩනෙ දෙන්නෙ නැහැ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    වැටෙන ගෙඩියක් අහුලගෙන කන්න දෙන්නෙ නැති අපේ රටේ මිනිස්සු.🌿 මේ නෝර්වේ රටේ මිනිස්සු.🌿 අපි ඔක්කොම එකට රස විදිමු.එරට මිනිසුන් ගේ සුන්දර හිත🌿❤️🍇🍇🍇🍇😎💐👍✊

    42280383_1924731967617030_148290141100703744_n.jpg

    anith ratwal mankolla kaala mini marapu rata oya rate bahuthara ehema karapu thirisannu wirayo kiyala adatath hithan inne. danatath anith ratawala winsa karanawa yudde kale lanawata kelawapu widiha athi. lankawe un okunta wada dila kana purudda thinawa ape rate harakta pita rata nam lokui :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,711
    113

    හැමෝම එක වගේ නෙවේ බන්. පික් පොකට් ගහපු හොරුන්ව අල්ලගෙන පොලීසියට භාර දීපු වගේම, හොරකම් කරපු හේතුව අහලා සල්ලි දීපු මිනිස්සුත් ඉන්නවා.

    අපි දන්නෙ නෑ ඔතන ඇපල් මළු එල්ලුවෙ උන්ට වැඩි නිසාද, ඕවා කුණු වෙච්ච නිසාද, ඇතුලෙ පණුවො නිසාද, එහෙම නැත්නම් නිකන් දෙන්න ඕන නිසාද කියලා. ඕක ඔහොම එල්ලුවෙ ගෑනියෙක්ද මිනිහෙක්ද කියලවත් අඩුම තරමෙ දන්නෙ නැතුව අපි කොහොමද බන් ජජ් කරන්නෙ.

    සිංහළුන්ගෙත් එක එක ටයිප් ඉන්නවා. අවස්ථානූකූලව කතා කරමු. වෙරළු ගෙඩිය හත් දෙනෙක් බෙදාගෙනත් කාලා තියෙනවනෙ බන්. ඔය වගේ දේවල් කරන මිනිස්සු ගැන පුදුම වෙන්න දෙයක් නෑ.
     
    හරි බං මේකේ කියන්නේ ගස් වල හැදෙන ගෙඩි ගැන නේ.මමත් අදාලව තමා කථා කරේ.අහලා දැකල තියෙන දේවල් අනුව.