ඇප් එක ටෙස්ට් කරගන්න ANDROID ෆෝන් එකක් තියනවද

Oct 7, 2015
22
5
3
ඇප් එක ටෙස්ට් කරගන්න ANDROID ෆෝන් එකක් තියනවද

යාලුවනේ මට මගේ ඇප් එක ටෙස්ට් කරලා දෙන්න පුලුවන්ද..මගේ ලග ANDROID පරන වර්ශන් එකක් තියෙන්නේ :oo: හරියට වැඩ කරනවද වෙනස් වෙන්න ඕනේ මොනවද කියලා පොඩ්ඩක් බලනවද..ලෝඩ් කරගන්න පොටෝ කරකවන්න ඕන ඇගිලි 3කින්..ස්ක්‍රීන්ශොට් එකක් දාන්න පුලුවන් නම්..මේක අර පොලිස් පොටෝ සුයිට් එක වගේ මම හදාගෙන යන ඇප් එකක්

http://www.mediafire.com/download/6lrmbzl7eawcr5g/app-debug.apk
 
Last edited:
  • Like
Reactions: giggee

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    jfEFzkp.jpg


    :rolleyes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,797
    113
    Pics load karanna ba gallery eken (error ekak enne na bt nothing happens) office men template switch karagena yanakota crash wuna, Android 6.0.1
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචන් ලෝඩ් කරගන්න පොටෝ එක රොටේට් කරන්න පුලුවන්ද? ඇගිලි 3න් බලන්න

    මගේ ෆෝන් එක sony xperia miro එකක්. මල්ටිටච් වැඩ කරන්නෙ ඇගිලි දෙකකට විතරයි. ඉතින් ඇගිලි දෙකෙන් නම් රොටේට් වෙන්නෙ නෑ බන් :no:
     
    Last edited: