ඇප් එක ටෙස්ට් කරගන්න ANDROID ෆෝන් එකක් තියනවද
යාලුවනේ මට මගේ ඇප් එක ටෙස්ට් කරලා දෙන්න පුලුවන්ද..මගේ ලග ANDROID පරන වර්ශන් එකක් තියෙන්නේ
හරියට වැඩ කරනවද වෙනස් වෙන්න ඕනේ මොනවද කියලා පොඩ්ඩක් බලනවද..ලෝඩ් කරගන්න පොටෝ කරකවන්න ඕන ඇගිලි 3කින්..ස්ක්‍රීන්ශොට් එකක් දාන්න පුලුවන් නම්..මේක අර පොලිස් පොටෝ සුයිට් එක වගේ මම හදාගෙන යන ඇප් එකක්
http://www.mediafire.com/download/6lrmbzl7eawcr5g/app-debug.apk
යාලුවනේ මට මගේ ඇප් එක ටෙස්ට් කරලා දෙන්න පුලුවන්ද..මගේ ලග ANDROID පරන වර්ශන් එකක් තියෙන්නේ
හරියට වැඩ කරනවද වෙනස් වෙන්න ඕනේ මොනවද කියලා පොඩ්ඩක් බලනවද..ලෝඩ් කරගන්න පොටෝ කරකවන්න ඕන ඇගිලි 3කින්..ස්ක්‍රීන්ශොට් එකක් දාන්න පුලුවන් නම්..මේක අර පොලිස් පොටෝ සුයිට් එක වගේ මම හදාගෙන යන ඇප් එකක්http://www.mediafire.com/download/6lrmbzl7eawcr5g/app-debug.apk
Last edited:


