ඇප වුනා නම් ගෙවපන් ! අද ලියුම ඇවිත්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,158
    12,073
    113
    Od interest eka ayin karala capital eke ithuru tika anik apa karaya ekka gewanna hada ganin . Bank ekata gihin hambaweyan issella. Thaththa asaneepen inne ehema kiyala ( medical reports monawa hari aran palayan) puluwan tharam gana adu karaganin. Wena karanna deyak na. Nadu dammoth ubala hira wenawa. Additional charges , lawyer charges loan ekata add wenawa. Ubalatath lawyer kenek allanna amathara ganak yanawa. Eth wadak naha. Guarantor Agreement sign karala nisa ubala case eka loweth paradinawa. Echchara lokuwata noya case 1 godin bera ganin. Meke mahadanamuththala kiyana weera kriya karanna yanna try karanna epa.

    Ubata awe LD ekak da(entharawasiya)?
    no machan. normal letter ekak bank eken
     
    • Like
    Reactions: bruges

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    උඹ බොරු කියනවා වගෙත් පේනවා.
    Anyway, ණයකරු මැරිලා නම් "බොල් ණය" විදිහට insurance fund එකෙන් කපන්න ඕනෙ මං දන්න විදිහට.
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    519
    315
    63
    උඹ බොරු කියනවා වගෙත් පේනවා.
    Anyway, ණයකරු මැරිලා නම් "බොල් ණය" විදිහට insurance fund එකෙන් කපන්න ඕනෙ මං දන්න විදිහට.
    ehema insurance eken kapanna puluwan wenne loan eke maturity period ekata issella customer marunoth witharayi. Loan tenor ekata passe marunata claim karanna ba. Anik eka thamayi insurance claim hambawenne FUTURE CAPITAL BALANCE ekata witharayi. Arrears & OD charges eken cover wenne na.
     
    • Like
    Reactions: S_M_S and Asmodeus

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    තාත්තගේ වයස කීයද? ආයේ ලෝන් එකක් ෆයිනැන්ස් ගන්න ඕනේ නැත්තම් ගෙවන්නේ නැතුව ඉන්න
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,656
    113
    Auckland
    You don't have to pay

    Worst case they can create a court case, if this happens still very little chance for you to actually pay, even if so it can be just Rs10 per month or something
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    නයක් දෙන්නේ යම් කාලයකට යටත්ව.රු 50000 කියන්නේ 2013 දීත් සුළු ගානක්.ණය පියවුම් කාලය ඉක්මවා ගිහින් මාස 6ක් ඇතුලත නඩු පැවරුවේ නැතිනම් කාලාවරෝදයට අහුවෙනවා. නඩු දානකල් ඉන්න.
     
    Psychotics

    Active member
  • Nov 26, 2023
    117
    246
    43
    මන් නම් කාටවත් ඇපවලට අත්සන් කරන්නේ නෑ. මොකෙක් හරි අත්සන් කරන්න ආවොත් එකෙක්ට අත්සන් කරලා crib එකේ ඉන්නවා කියලා කියනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    මම ප්‍රතිපත්තියක් වශයෙන් මුදල් ඇප වලට අත්සන් කරන්නේ නැහැ.
    ඒත් අද සිද්ද වෙච්ච දේ ගැන මේක බලන උඹලට කියන්න හිතුනා
    අද ලියුම ආවා ගෙදට්ට..ඇප වුනානම් ගෙවපන් කියලා

    මගේ තාත්තාට තමයි ලියුම ආවේ . මීට අවුරුදු 10 ට කලින් මිනිහෙක් බැංකුවකින් 50,000 ක් අරගෙන , උ බැංකුවට පොල්ල තියලා .
    ලගදි හාට් ඇටැක් එකකින් මැරිලා කියලා තමයි තාත්තා කිව්වේ. ඇපේට අත්සන් කරපු දෙන්නට ගෙවන්න කියලා තමයි
    බැංකුවෙන් ලියුම ආවේ .

    අනික් ඇපේට අත්සන් කරපු එකා ගැන විස්තරයක් දන්නෙත් නෑ .දෙන්නටම ලියුම් යවලා පිටපත්
    දැන් පොලිත් එකතු වෙලා 166,000 ක් වෙලා.

    ඉස්සර , ඒ මනුස්සයා කියලා තියනවා..සේරම ගෙවලා තියෙන්නේ කියලා. බොරුවක් වෙන්න ඇති .
    මිනිස්සුන්ට හොද කරන කොට බලාගෙන

    මැරිලත් විනාඩි 05 කින් අනික් මිනිහට රිටරන් එක දෙනවා.
    anith apa karayath marilanam, umbama gewapan :(
     
    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    මන් නම් කාටවත් ඇපවලට අත්සන් කරන්නේ නෑ. මොකෙක් හරි අත්සන් කරන්න ආවොත් එකෙක්ට අත්සන් කරලා crib එකේ ඉන්නවා කියලා කියනවා
    CRIB eke hitiyath BOC eken loan denawa neda?
     
    • Wow
    Reactions: Psychotics

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම ප්‍රතිපත්තියක් වශයෙන් මුදල් ඇප වලට අත්සන් කරන්නේ නැහැ.
    ඒත් අද සිද්ද වෙච්ච දේ ගැන මේක බලන උඹලට කියන්න හිතුනා
    අද ලියුම ආවා ගෙදට්ට..ඇප වුනානම් ගෙවපන් කියලා

    මගේ තාත්තාට තමයි ලියුම ආවේ . මීට අවුරුදු 10 ට කලින් මිනිහෙක් බැංකුවකින් 50,000 ක් අරගෙන , උ බැංකුවට පොල්ල තියලා .
    ලගදි හාට් ඇටැක් එකකින් මැරිලා කියලා තමයි තාත්තා කිව්වේ. ඇපේට අත්සන් කරපු දෙන්නට ගෙවන්න කියලා තමයි
    බැංකුවෙන් ලියුම ආවේ .

    අනික් ඇපේට අත්සන් කරපු එකා ගැන විස්තරයක් දන්නෙත් නෑ .දෙන්නටම ලියුම් යවලා පිටපත්
    දැන් පොලිත් එකතු වෙලා 166,000 ක් වෙලා.

    ඉස්සර , ඒ මනුස්සයා කියලා තියනවා..සේරම ගෙවලා තියෙන්නේ කියලා. බොරුවක් වෙන්න ඇති .
    මිනිස්සුන්ට හොද කරන කොට බලාගෙන

    මැරිලත් විනාඩි 05 කින් අනික් මිනිහට රිටරන් එක දෙනවා.
    thoge boru walata aye reply karanne na.

    thawa prashna hadan hadan awith meke dapan.

    :lol: :lol: :lol: :lol:

    ඉරිදටත් ලිවුම් බෙදනවද?
    Plot eke awulak. :lol::lol::lol:

    meke inna ewuntath puduma manasika leda thiyenne.

    aththatama ekek ahana prashnekatawath uttara denna hithenne na.
    ------ Post added on Dec 11, 2023 at 12:37 PM