ඇමතියට_හූ_පාරක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    ඇමතියට_හූ_පාරක්

    ජනතාවට ලොරි ටෝක් දුන් ඇමතිට හූ කියා පන්නා දමති

    Q1L9ZrI.jpg



     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    රනිල්ටත් කුණුහරුපෙන් බැන්නලු මිනිස්සු කියලා කියනවා
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    එකෙකුට රිදිලා ..අයි තොට මතක නැද්ද කොලබ කොහේ හරි රනිල් ගියා..එහෙදි..අඩ හෙට විදියෝවත් එයි
     
    • Like
    Reactions: Jack_Sparrow

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්රී වරුන් අසරණ මිනිසුන්ට සහන සලසයි
    ගංවතුරෙන් හා නාය යාමෙන් විපතට පත් වූ අරණායක ජනතාවගේ දුක සැප බලමින් ඔවුන්ට ආධාර උපකාර කිරීම සදහා හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මැතිතුමන් සහභාගී විය.හම්බන්තොට දිස්ත්රික්කයේ නාමල් රාජපක්ෂ මන්ත්රී තුමන් මනු ගුණ දම් වැඩසටහන හරහා සංවිධානය කර තිබු වෙසක් දන්සැල් අවලංගු කොට එම මුදල් විපතට පත් ජනතාවගේ අවශ්ය තාවයන් වෙනුවෙන් ලබා දීමට කටයුතු කිරීමටද උපදෙස් දෙනු ලැබිය. අරනායක විපටත් පත් ජනතාවට සහන සැලසීම සදහා.ඒකාබද්ද විපක්ෂය වෙනුවෙන් කෙහෙළිය රබුක්වැල්ල.කනක හේරත්.කාංචන විජේසේකර.දිලුම් අමුණුගම.තාරක බාලසුරිය.පියල් නිශාන්ත.ඩිවි චානක පාර්ලිමේන්තු මන්ත්රී වරුන්ද එක්ව සිටියහ..

    13244105_1118349224892727_8050469902029894791_o.jpg



    13248568_1118349238226059_3924379872028894759_o.jpg


    13227435_1118349271559389_5191598780391649287_o.jpg

    13248546_1118349351559381_8385033171314067163_o.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    විපතට පත් වෙච්ච මිනිස්සු ඉන්න තැනට ගිහින් කල දුටු කල වල ඉහගන්න පාදඩ දේශපාලනය කරන දේශපාලකයොත් වැරදියි.

    දේශපාලකයෙක් ඇවිල්ලා ඔළුව දාලා බලනකොට එතනට දේශපාලනය ගාවගෙන පිස්සු නටන මිනිස්සුත් වැරදියි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදට කියල දෙනව, කන්ඩ මොනව හරි ගෙනියන් නැතුව යනව සිරි නරබන්ඩ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kawd bn amathi? yatin thyna eka load wen na
    හකීම්ට බනිනව මුස්ලිම් මිනිස්සු, අනික බස්නාහිර මහ ඇමති නම මතක නැ, උන් මෙලො දෙයක් ගෙනල්ල නැ නිකන් බොට්ටුවල සිරි නරබන්ඩ ඇවිත් කාලක්න්නි රාජ්ය බලය නැති සාමනය මිනිස්සුත් එක බත් පැකට් එකක් හරි ගෙනත් දෙනව ඒකට මුන්
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අර මාලබේ සුජිවයා තැලිච්ච කෙසෙල් ගෙඩි එක එක බෙදනවා පින්තුරයක් තියනවා. ලොල් තමයි සුජි:lol::lol::lol:

    ඇයි කෙසෙල් බෙදන්න හොද නැද්ද. අසරණ වෙච්ච මිනිස්සුන්ව විහිලුවට ගන්න එපා. ඒව පලදෙයි උඹලටත්. උබලම ගහපු පොල් වලට තමයි මිනිස්සුන්ට ඔහොම උනේ.
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඇමති කෙනෙක්ට නෙමෙයි මහින්දට හූ කියල තියෙන්නේ අරනායකදී. මහින්ද අවිල්ල්ල ජීප් එකෙන් බැහැල කට්ටිය එක්ක වට පිට බලල ආයේ නැගල ජීප් එකට නැගල. මිනිස්සු මහින්දගේ ජීප් එක යනකන්ම හූ කියල.
     

    waligamaya

    Well-known member
  • ඇයි කෙසෙල් බෙදන්න හොද නැද්ද. අසරණ වෙච්ච මිනිස්සුන්ව විහිලුවට ගන්න එපා. ඒව පලදෙයි උඹලටත්. උබලම ගහපු පොල් වලට තමයි මිනිස්සුන්ට ඔහොම උනේ.

    නැ උ පොඩි පොල්ලිතින් මල්ලකට කෙසෙල් දාහෙන බෝට්ට්ටුවකින් එක කෙසෙල් ගෙඩිය ගනේ බෙදා බෙදා යනවා තිබුනා. උ PM කෙනෙක් වෙලා උටා ඔයිට වඩා ස්න්විදනත්මකව දෙයක් කරන්න පුල්වන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි කෙසෙල් බෙදන්න හොද නැද්ද. අසරණ වෙච්ච මිනිස්සුන්ව විහිලුවට ගන්න එපා. ඒව පලදෙයි උඹලටත්.
    මනුස්ස්යො සුජීව කියන්නෙ කවුද??? මේ රටේ ඇමති කෙනෙක් රාජ්ය බලය තියෙනව ආණ්ඩුවෙ සල්ලි තියෙනව ඒව වියදම් කරල මිනිස්සු වැඩියමක් බලාපොරොත්තු වෙන්නෙ අපි ඇමතිල නෙමේ ඒත් එහෙවු අපිත් ඔය කෙසෙල් ගෙඩියට වඩා යමක් දෙනව.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    නැ උ පොඩි පොල්ලිතින් මල්ලකට කෙසෙල් දාහෙන බෝට්ට්ටුවකින් එක කෙසෙල් ගෙඩිය ගනේ බෙදා බෙදා යනවා තිබුනා. උ PM කෙනෙක් වෙලා උටා ඔයිට වඩා ස්න්විදනත්මකව දෙයක් කරන්න පුල්වන්නේ

    මේ කෙහෙල් වගේද පෙන්නේ.බත් පැකටුයි කෙසෙලුයි ගොනෝ බෙදුවේකලින් දවසේ බෙහෙත් සනීපාරක්ෂක තුවා වගේ ඒවා බෙදුව.

    13254044_573377209507042_936704505387836657_n.jpg

    13230199_573375459507217_3708568774303466022_n.jpg

    13221539_573379476173482_2457883241443175363_n.jpg

    13233085_573379522840144_4466718057886755215_n.jpg
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ගහපු පොල් වැඩ කරනවා නේද. මහින්ද රොටිය පුච්ච්ච්නවා වගේ. ඔබට සතුටුයිද දැන්?