හකීම්ට බනිනව මුස්ලිම් මිනිස්සු, අනික බස්නාහිර මහ ඇමති නම මතක නැ, උන් මෙලො දෙයක් ගෙනල්ල නැ නිකන් බොට්ටුවල සිරි නරබන්ඩ ඇවිත් කාලක්න්නි රාජ්ය බලය නැති සාමනය මිනිස්සුත් එක බත් පැකට් එකක් හරි ගෙනත් දෙනව ඒකට මුන්kawd bn amathi? yatin thyna eka load wen na
අර මාලබේ සුජිවයා තැලිච්ච කෙසෙල් ගෙඩි එක එක බෙදනවා පින්තුරයක් තියනවා. ලොල් තමයි සුජි![]()
ඇයි කෙසෙල් බෙදන්න හොද නැද්ද. අසරණ වෙච්ච මිනිස්සුන්ව විහිලුවට ගන්න එපා. ඒව පලදෙයි උඹලටත්. උබලම ගහපු පොල් වලට තමයි මිනිස්සුන්ට ඔහොම උනේ.
මනුස්ස්යො සුජීව කියන්නෙ කවුද??? මේ රටේ ඇමති කෙනෙක් රාජ්ය බලය තියෙනව ආණ්ඩුවෙ සල්ලි තියෙනව ඒව වියදම් කරල මිනිස්සු වැඩියමක් බලාපොරොත්තු වෙන්නෙ අපි ඇමතිල නෙමේ ඒත් එහෙවු අපිත් ඔය කෙසෙල් ගෙඩියට වඩා යමක් දෙනව.ඇයි කෙසෙල් බෙදන්න හොද නැද්ද. අසරණ වෙච්ච මිනිස්සුන්ව විහිලුවට ගන්න එපා. ඒව පලදෙයි උඹලටත්.
නැ උ පොඩි පොල්ලිතින් මල්ලකට කෙසෙල් දාහෙන බෝට්ට්ටුවකින් එක කෙසෙල් ගෙඩිය ගනේ බෙදා බෙදා යනවා තිබුනා. උ PM කෙනෙක් වෙලා උටා ඔයිට වඩා ස්න්විදනත්මකව දෙයක් කරන්න පුල්වන්නේ
මේ කෙහෙල් වගේද පෙන්නේ.බත් පැකටුයි කෙසෙලුයි ගොනෝ බෙදුවේකලින් දවසේ බෙහෙත් සනීපාරක්ෂක තුවා වගේ ඒවා බෙදුව.
![]()
![]()
![]()
![]()

