deiyo balaganin danකෙහෙලිය වගේ මනුස්සයෙකුට සෞඛ්‍ය ඇමති කම දෙන්න තරම් මොඩයෙක් කියල මම නම් හිතුවේ නැ මේ ගොඨභය,මේ මනුස්සයට මොලේ මොකක් හරි සැර අවුලක් ගිහින් තියනවා........රට ඉවරයි...
මේ ගෝඨාගේ තීරණ නේ..කෙහෙළිය නම් සෞඛ්‍ය ඇමති කමට හරි යන්නේ නෑ නේද? සෞඛ්‍ය ගැන දැනුමක් තියෙන කෙනෙක් පත් කරන්න තිබුනා..
උගේ සෞක්‍ය ගැටලුවකට රජයෙන් කොටි ගානක් අරන් තිබ්බ.කෙහෙළිය නම් සෞඛ්‍ය ඇමති කමට හරි යන්නේ නෑ නේද? සෞඛ්‍ය ගැන දැනුමක් තියෙන කෙනෙක් පත් කරන්න තිබුනා..
මදි මදි වයිෆ්වත් මාරු කරලා දාන්න ඕනි![]()
නාමල් ට තව එකක් දීලා..![]()
එක අතකින් පුදුම වෙන්න දෙයකුත් නැ මේ ගෝතයගේ වැඩ ගැන. අර පියල් නිශාන්තට වනිතා කටයුතු ඇමතිකම දීලා තියෙන්නේ මෙච්චර මන්ත්‍රී ගැණු ඉන්න එකේවියත්මගේ සංවාද වලට ගිය බයියො පිටින් නොපෙන්නුවට හිතයටින් මාරම හෝප් එකක් තියන් හිටියා නන්දසේනයා අඩුම ගානේ ඩොක්ට පට්ටමක් තියෙන එකෙකුට ඕක දේවි කියල. මටත් ඒ වගේ බොක්කෙ බයි මිතුරෙක් ඉන්නවා, කෝල් කරාට ඌ ආන්සර් කරන්නෑ.
හෙල්ත් දෙන්න තිබ්බේ මුට. පිළියන්දල පැත්තේ හෙල්ත් තීරණ ගන්නේ මූනේ කොහොමත්. ඉතුරු ටිකත් දුන්න නම් හරි.ගාමිනී ලොකුගේ දිවුරුම් දීලත් ඉවරයි නේ..
සර් කරන දේවල් සට චන්දේ දීපු උන්ගේ බුද්දි මට්ටමට අනුගතයි, කිසිම අවූලක් පෙන්නේ නෑ. උන් හිතනවා දැන් කෙහෙළිය කොරෝනාව පරදයි කියල. ඔන්න බලපල්ලා ඕකුන් රචනා ලියාගෙන එයි හෙට අනිද්දා.( @erozan )මුළු ආණ්ඩුවම විහිළු සාගරයක්. ඇයි සර් මෙච්චර සර් ට චන්දෙ දුන්නු එවුන්ව අමාරුවේ දාන්නේ?