ඇමති පුටු මාරු වුණු හැටි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,971
    40,845
    113
    එක අතකින් පුදුම වෙන්න දෙයකුත් නැ මේ ගෝතයගේ වැඩ ගැන. අර පියල් නිශාන්තට වනිතා කටයුතු ඇමතිකම දීලා තියෙන්නේ මෙච්චර මන්ත්‍රී ගැණු ඉන්න එකේ
    රැකියාවක් කරන්න පුළුවන් කාලේ මානසික ලෙඩක් තියෙනව කියල අමෙරිකාවට පැනල ගිහින් ශෙඩ් එහෙක තෙල් ගහපු එකෙක් අවුරුදු 70 පැන්නම රටක ජනාදිපති කරා කියන්නෙ ඌගේ මානසික මට්ටම කොච්චර අවුල් ගිහින් ඇත්ද. රට හදන්න කලින් බයියන්ට පිස්සු බල්ලන්ට දෙන බෙහෙත දීලා පුනරුත්තාපනය කරන්න ඕන.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හෙල්ත් දෙන්න තිබ්බේ මුට. පිළියන්දල පැත්තේ හෙල්ත් තීරණ ගන්නේ මූනේ කොහොමත්. ඉතුරු ටිකත් දුන්න නම් හරි.

    සර් කරන දේවල් සට චන්දේ දීපු උන්ගේ බුද්දි මට්ටමට අනුගතයි, කිසිම අවූලක් පෙන්නේ නෑ. උන් හිතනවා දැන් කෙහෙළිය කොරෝනාව පරදයි කියල. ඔන්න බලපල්ලා ඕකුන් රචනා ලියාගෙන එයි හෙට අනිද්දා.( @erozan )
    අම්මෝ ඔව්. එතෙක් මෙතෙක් බිහි උණු සුපිරිම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය. අපි නොදන්නවයි පොරගේ කැරැට්ටුව
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,845
    113
    කෙහෙළිය නම් සෞඛ්‍ය ඇමති කමට හරි යන්නේ නෑ නේද? සෞඛ්‍ය ගැන දැනුමක් තියෙන කෙනෙක් පත් කරන්න තිබුනා..
    නන්දසේනයා ජනාදිපතිකමට හරි යන්නේ නෑ නේද? ජනාදිපතිකම ගැන දැනුමක් තියෙන කෙනෙක් පත් කරන්න තිබුනා..

    අපි නම් කිව්වා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    රාජ පස්ස බිම ඇනගන්න තවත් පට්ටන් නාමල්ට

    පක්ෂයේ තව අය ඉද්දි පවුලේ අයටම පුටු බෙදන එක හරිද?

    අනික ඕනෑම බිස්නස් ෆෝරම් එකකට ඕක යන්නේ සෙරප්පු දාල ගොන් විදිහට ෂර්ට් එකක් උඩින් දාගෙන.
    අනික් ඔක්කොම ටයි කෝට් දාගෙන එද්දී කැඳය වගේ එන්නේ

    ඉතින් මුට පුලුවන්ද සංවර්ධන කොඩිනෙට් කරන්න.

    පිස්සු යක්කු
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    රැකියාවක් කරන්න පුළුවන් කාලේ මානසික ලෙඩක් තියෙනව කියල අමෙරිකාවට පැනල ගිහින් ශෙඩ් එහෙක තෙල් ගහපු එකෙක් අවුරුදු 70 පැන්නම රටක ජනාදිපති කරා කියන්නෙ ඌගේ මානසික මට්ටම කොච්චර අවුල් ගිහින් ඇත්ද. රට හදන්න කලින් බයියන්ට පිස්සු බල්ලන්ට දෙන බෙහෙත දීලා පුනරුත්තාපනය කරන්න ඕන.
    ඔය යකා මේ රටට ආදරේට ඔය පුටුවට අවේ නැ. තමන්ගේ නඩු හබ ටික බේරගන්න මිසක්. අනෙක් වුන් මිනිහව ඉස්සහරට දාලා පුම්බලා ගොඩ ගියා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,845
    113
    ඔය යකා මේ රටට ආදරේට ඔය පුටුවට අවේ නැ. තමන්ගේ නඩු හබ ටික බේරගන්න මිසක්. අනෙක් වුන් මිනිහව ඉස්සහරට දාලා පුම්බලා ගොඩ ගියා
    ඔව්. ඌ තමන්ගෙ නඩු ටිකෙන් බේරුනා. උදව් කරපු එවුන්වත් බේරුවා. ඇතුලෙ ඉන්න උන්ව එලියට ගන්නවා. සල්ලි විසික් කරපු එවුන්ට සල්ලි හොයාගන්න මාර්ග හදල දෙනවා. රටේ මිනිස්සු මැස්සො වගේ මැරි මැරි යනවා.
     
    • Like
    Reactions: demoted and saturn

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ඔව්. ඌ තමන්ගෙ නඩු ටිකෙන් බේරුනා. උදව් කරපු එවුන්වත් බේරුවා. ඇතුලෙ ඉන්න උන්ව එලියට ගන්නවා. සල්ලි විසික් කරපු එවුන්ට සල්ලි හොයාගන්න මාර්ග හදල දෙනවා. රටේ මිනිස්සු මැස්සො වගේ මැරි මැරි යනවා.
    ඊට පස්සේ පම්පෝරි ගහනවා අපි තමයි හොදට කළේ කියල. ඒක අහපු දැකපු බයිසන්ලා චූන් වෙලා හුරේ දානවා.
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,845
    113
    පවිත්‍රට බැනපු වේස බල්ලන්ට දැන් සනීප ඇති.
    #බ්‍රින්ග්_බැක්_පවිත්‍රා