ඇමති පෙරහැර

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
V8 එකක් කොටි 4 ක්ද බන්

අර අන්තිමට යන කාර් එක වර්ගේ මොකක්ද බන්

ඔතන Peugeot එකකුත් තිබ්බ නෙහ් එක වීඩියෝ එකේ නම් නෑ

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    [පසුබිමින්: සිත නිවන කතා... සිත නිවන කතා...] :D

    දුන්නෙත් අපි, බනින්නෙත් අපි, ආයෙත් දෙන්නෙත් අපි, දුන්නෙත් අපි, බනින්නෙත් අපි, ආයෙත් දෙන්නෙත් .......

    ඉතිං සිත නිවන කතා හැර මොනව කියන්නද...???? :no:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,889
    2
    54,565
    113
    දුන්නෙත් අපි, බනින්නෙත් අපි, ආයෙත් දෙන්නෙත් අපි, දුන්නෙත් අපි, බනින්නෙත් අපි, ආයෙත් දෙන්නෙත් .......

    ඉතිං සිත නිවන කතා හැර මොනව කියන්නද...???? :no:

    :yes:

    ලබන සැරේ හයිලක්ස් ගත්ත සෙට් එකට දීල බලමු :yes:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    :yes:

    ලබන සැරේ හයිලක්ස් ගත්ත සෙට් එකට දීල බලමු :yes:

    දුන්නෙත් අපි, බනින්නෙත් අපි, ආයෙත් දෙන්නෙත් අපි, දුන්නෙත් අපි, බනින්නෙත් අපි, ආයෙත් දෙන්නෙත් .......

    ඉතිං සිත නිවන කතා හැර මොනව කියන්නද...???? :no:

    හිනාවෙන්න එපා බන්. උන්ව තව ටිකක් හරි උඩට ගන්න ඕනේ. හැමදාම පහුගිය දේවල් ඇද ඇද ඉන්න එකෙන් අපිටමයි කෙලවෙන්නේ. :dull:

    ප. ලි. - යූ එන් පී, ශ්‍රී ලංකා, ජේ වී පී යකු නොවේ. ශ්‍රී ලාංකිකයෙකි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,889
    2
    54,565
    113
    හිනාවෙන්න එපා බන්. උන්ව තව ටිකක් හරි උඩට ගන්න ඕනේ. හැමදාම පහුගිය දේවල් ඇද ඇද ඉන්න එකෙන් අපිටමයි කෙලවෙන්නේ. :dull:

    ප. ලි. - යූ එන් පී, ශ්‍රී ලංකා, ජේ වී පී යකු නොවේ. ශ්‍රී ලාංකිකයෙකි.

    :yes::yes::yes:

    පාර්ලිමේන්තු මැතිවරනේදී ජවිපෙට චන්දෙ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    V8 එකක් කොටි 4 ක්ද බන්

    අර අන්තිමට යන කාර් එක වර්ගේ මොකක්ද බන්

    ඔතන Peugeot එකකුත් තිබ්බ නෙහ් එක වීඩියෝ එකේ නම් නෑ

    Volvo ekk bn.. model kynnam mma dnne nha.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    V8 එකක් කොටි 4 ක්ද බන්

    අර අන්තිමට යන කාර් එක වර්ගේ මොකක්ද බන්

    ඔතන Peugeot එකකුත් තිබ්බ නෙහ් එක වීඩියෝ එකේ නම් නෑ

    V8 එකද එතකොට ගනන්ම එක .මන් හිතුවෙ ඩිස්කවරි 4 කියල .යකෝ මුන් හිගන්නො වගේනෙ :sorry::sorry::sorry: ඉන්නෙ .ඔක්කොටම බුගාටි එක ගානෙ ගන්න චන්දෙ දෙමු :yes::yes::yes::yes:
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    V8 එකක් කොටි 4 ක්ද බන්

    අර අන්තිමට යන කාර් එක වර්ගේ මොකක්ද බන්

    ඔතන Peugeot එකකුත් තිබ්බ නෙහ් එක වීඩියෝ එකේ නම් නෑ

    V8 එකක් කොටි 4 ක්ද බන්

    Capture.jpg

    අර අන්තිමට යන කාර් එක වර්ගේ මොකක්ද බන්

    2016 VOLVO S80 ;);););)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වාහනේ කීය උනාම මොකද? රු 10 පෑනෙන් අත්සන් කරල සරල උත්සවයක් ගත්තනේ....