අපෙන් කාල ඉන්න එවුන්නේ... පව් අසරණයෝ....

[පසුබිමින්: සිත නිවන කතා... සිත නිවන කතා...]![]()

දුන්නෙත් අපි, බනින්නෙත් අපි, ආයෙත් දෙන්නෙත් අපි, දුන්නෙත් අපි, බනින්නෙත් අපි, ආයෙත් දෙන්නෙත් .......
ඉතිං සිත නිවන කතා හැර මොනව කියන්නද...????

ලබන සැරේ හයිලක්ස් ගත්ත සෙට් එකට දීල බලමු![]()
දුන්නෙත් අපි, බනින්නෙත් අපි, ආයෙත් දෙන්නෙත් අපි, දුන්නෙත් අපි, බනින්නෙත් අපි, ආයෙත් දෙන්නෙත් .......
ඉතිං සිත නිවන කතා හැර මොනව කියන්නද...????

හිනාවෙන්න එපා බන්. උන්ව තව ටිකක් හරි උඩට ගන්න ඕනේ. හැමදාම පහුගිය දේවල් ඇද ඇද ඉන්න එකෙන් අපිටමයි කෙලවෙන්නේ.
ප. ලි. - යූ එන් පී, ශ්රී ලංකා, ජේ වී පී යකු නොවේ. ශ්රී ලාංකිකයෙකි.

V8 එකක් කොටි 4 ක්ද බන්
අර අන්තිමට යන කාර් එක වර්ගේ මොකක්ද බන්
ඔතන Peugeot එකකුත් තිබ්බ නෙහ් එක වීඩියෝ එකේ නම් නෑ
V8 එකක් කොටි 4 ක්ද බන්
අර අන්තිමට යන කාර් එක වර්ගේ මොකක්ද බන්
ඔතන Peugeot එකකුත් තිබ්බ නෙහ් එක වීඩියෝ එකේ නම් නෑ

ඉන්නෙ .ඔක්කොටම බුගාටි එක ගානෙ ගන්න චන්දෙ දෙමු 

V8 එකක් කොටි 4 ක්ද බන්
අර අන්තිමට යන කාර් එක වර්ගේ මොකක්ද බන්
ඔතන Peugeot එකකුත් තිබ්බ නෙහ් එක වීඩියෝ එකේ නම් නෑ