ඇමති මාරුව මොකක් වෙයිද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඇමති මාරුව මොකක් වෙයිද?

    උඹල හිතනවද රවියගෙන් මුදල් අයින් කරයි කියල?

    පිස්සුද බන්? සිරා කොහෙද එච්චර වැඩක් කරන්නෙ?

    රවිය ඉස්සර සතොසෙන්, Air Lanka එකෙන් ගැහුව කියල දැන දැනත් ඌව පාලිමන්ට් යවපු හරකුන්ට ගහන්න ඕනෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උගෙන් ගලවල වෙන දෙන්න එකෙකුත් නෑ නෙ, හර්ෂට එහෙම දෙන එකක් නෑ උන් තාම පක්ෂේ පොඩි උන් නෙ. අනික ලෝකේ හොඳම මුදල් ඇමති කියල සම්මානෙකුත් හම්බුනා නෙ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    Un kathi bothi, janathawata lewakannawath deyak eturu ksranne ne mcn... maru karanawa kiyanne rajjya amathuyo tikakata cabinet amathikam dei
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    වැඩක් නෑ
    වැරදි කරපු අයට දඬුවම් දෙන්නෙ නෑනේ
    කරන්නේ එක අමාත්‍යාංශයකින් අයින් කරලා
    වෙන එකක් දෙන එක
    කැලේ මාරූ වුනයි කියලා කොටියාගේ පුල්ලි මාරු වෙන්න නෑනේ
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    වැඩක් නෑ
    වැරදි කරපු අයට දඬුවම් දෙන්නෙ නෑනේ
    කරන්නේ එක අමාත්‍යාංශයකින් අයින් කරලා
    වෙන එකක් දෙන එක
    කැලේ මාරූ වුනයි කියලා කොටියාගේ පුල්ලි මාරු වෙන්න නෑනේ

    naha ban

    eth Raviyawa maru karana ekak naha

    Raviyata wada Mangala tikak hari hodai
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    naha ban

    eth Raviyawa maru karana ekak naha

    Raviyata wada Mangala tikak hari hodai

    මන්ගලයි, රවී වැඩි වෙනසක් නැ බන්.. ඔය සෙට් එකම royal එකේ OB එකේ සෙට් එක ( රනිල්, රවී , මන්ගල, අර්ජුන් මහේන්ද්‍රන්)..

    දෙනවනම් දෙන්න ඔනි එරාන් , හර්ශ ද සිල්ව, සරත් අමුනුගම වගේ හොද ඉගෙනගත්ත කෙනෙක්ට..

    මම හිතන්නේ නම් නැ රනිල් කොහොමත් මුදල් ඇමතිකම වැඩක් කරන්න පුලුවන් එකෙක්ට දෙයි කියල.. මුදල් ඇමති නාගන්න තරමට අගමැතිටනෙ ඒකේ වාසිය..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    from gossiplankanews

    නව මුදල් ඇමති මංගල - විදේශ රවී
    උසස් අධ්‍යාපන විජේදාස - අධිකරණ කිරිඇල්ල
    ඉඩම් ගයන්ත වෙනස්කම් කිහිපයක් පිටවේ

    22 සඳුදා උදෑසන සිදු කරන්නට නියමිත කැබිනට් සංශෝධනය පිළිබඳ දේශපාලන ආරංචි මේ වනවිට අපට ලැබෙමින් පවතී. ඒ අනුව පසුගිය කාලයේ විවිධ ආකාරයේ විවේචනයන්ට බඳුන්වූ එජාප ඇමැතිධූර 8 ක් ද ශ්‍රීලනිප ඇමැතිධූර 6 ක් ද වෙනස්වන්නට නියමිත බව වාර්තාවේ.
    දැනට ලැබෙන ආරංචි අනුව
    මේ සියලු වෙනස්කම්

    අපට දැනගන්නට ලැබෙන්නේ නැති නමුත් මේ දක්වා මුදල් ඇමති ධූරය දැරූ රවීද උසස් අධ්‍යපන ඇමති ධූරය දැරූ කිරිඇල්ලද අධිකරණ ඇමති ධූරය දැරූ විජේදාසද ජනමාධ්‍ය ඇමති ධූරය දැරූ ගයන්තද නව වෙනස්කම් වලට ලක් වන බව වාර්තා වේ.මෙම වෙනස්කම් අගමැති හා ජනපති එක්ව ගත් තීරණ අනුව ප්‍රකාශයට පත්ව ඇත.
    දැනට වාර්තාවන සංශෝධිත ඇමති ධූර කිහිපයක් මෙසේය

    මුදල් සහ ජනමාධ්‍ය ඇමති - මංගල සමරවීර
    විදේශ ඇමැති - රවි කරුණානායක
    උසස් අධ්‍යාපන හා බුද්ධ ශාසන ඇමැති -විජේදාස රාජපක්ෂ
    අධිකරණ හා මහාමාර්ග ඇමැති- ලක්ෂ්මන් කිරිඇල්ල
    ඉඩම් ඇමති - ගයන්ත කරුණාතිලක

    මෙයට අමතරව පෙට්‍රොලියම් හා ගෑස් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩිගේ ඇමති ධූරයද වෙනස්වන බවත් එම ඇමති විෂය පත දුමින්ද දිසානායක ඇමතිවරයාට භාරදෙන බවත් දැනගන්නට ලැබේ.
    මින් පෙර ඇමති ධූරයකින් ඉල්ලා අස්වූ තිලක් මාරපනට මෙවර යළි ඇමති ධූරයක් ලබාදෙන්නටද නියමිතය. සංශෝධිත විෂයපථ සමග ඇමතිවරු අද 22 උදෑසන දිවුරුම් දෙනු ඇත.
     
    හොඳට ගැලපෙන ඇමැතිකම
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    මුදල් අමාත්‍යාංශය මංගලට දෙනව කියල තමයි ආරංචිය
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුදල් අමාත්‍යාංශය මංගලට දෙනව කියල තමයි ආරංචිය
    මංගලට මොකද්ද බන් තියෙන සුදුසුකම මුදල් ඇමති වෙන්න :oo:

    A graduate in Clothing Design and Technology from St. Martin's School of Art :eek:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මංගලට මොකද්ද බන් තියෙන සුදුසුකම මුදල් ඇමති වෙන්න :oo:

    A graduate in Clothing Design and Technology from St. Martin's School of Art :eek:

    මෙච්චර කල් සුදුසුකම් තියෙන අයද ඕක කළේ:baffled::baffled:.