ඇමති විමල් රණවිරු මාතාවක් පන්නා ගනී

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
දැන් දැන් ලංකාව යන තත්වය මේක තමයි.ගෙයක් ගන්නවනම් ආණ්ඩුවට බත් බැලකම් කරන්නම ඕන.ගෙවල් දෙක තුන තියෙන උන් ආණ්ඩුවට බත් බැලකම් කරල තව ගෙවල් අරගෙන ගෙයක් හදාගන්න බැරි අසරණ මිනිස්සුන්ට අස්ප ගණන් වලට කුලියට දෙනව.

ලංකාවේම ඉපදුනු කී දෙනෙකුට ලංකාව තුලම ඉන්න හිටින්න අයිතියක් නැති කී දෙනෙක් ඉන්නවාද?ලංකාව තුල ඉඩම් වල ගණන් බැලුවහම මුලු ලංකාවේම ඉඩම් වල වටිනාකම එකතු කලොත් මුලු යුරෝපයම සල්ලිවලට ගන්න තරම් ලන්කාවෙ ඉඩම් වල මිල වැඩියි.ඉතින් කොහොමද දුප්පත් මිනිහෙක් ඉඩම් කැබැල්ලක් අරන් පැලක් අටවගන්නේ.මා දන්නා තරමින් ලන්කාවේ බොහෝ දෙනෙකුට පැලක් සාදාගන්න ඉඩමක් නැහැ.ඉතින් කාගෙන් හෝ කුලියට ගෙයක් අරන් ඔවුන් ගන්නා වැටුපෙන් භාගයක් කුලිය වශයෙන් ගෙවනවා.මුලු පව්ලම ජීවත් විය යුත්තේ වැටුපේ ඉතිරි භාගයෙනුයි.

ඉතින් කොහොමද ලන්කාවේ මිනිසුන්ගේ දුප්පත් කම නැති කරන්නේ.රජයක අනිවාර්ය යුතුකමක් වනුයේ මිනිසුන්ට ඉන්න හිටින්න තැනක් සාදා ගැනීමට උදව් කිරීමයි.නමුත් ලන්කාවේ එහෙම තත්වයක් නැහැ.

අද්‍යාපනය සෞඛ්‍ය දෙකම නිකන් දෙන අපේ රටේ ඉඩමුත් නිකන් දෙන්න කියලද කියන්නෙ,, පල බූරුවෝ..

තෝ ඔය කියපු යුරෝපෙ මැරෙන්න වැටිලා හිටියත් නිකන් බේත් ටිකවත් දෙන්නෙ නෑ
:angry:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
muta chande dunna ponnayoth hitiya ban. Champika muta wada dahas warayak hodai.
:no:

ගමයා;13366815 said:
හමුදාවේ කොල්ලෝ කෙල්ලෝ මරපු පිල්ලෙයාන්,කේපිලා ,මුරලිලා උන්ට රඡ සැප රට බේරගන්න කොල්ලෝ කෙල්ලෝ දීපු අම්මලා තාත්තලාට මුන් සත්තුන්ට වගේ සලකන්නේ .හිටපු එල්ටීටී කාරයන්ට මීට වඩා හොදට සලකනවා .මෙහෙම රටකනේ අපි ඉන්නේ
ජාතිවාදය අවුස්සන්න එපා... මිනීමරපු අන්ගුලිමාලත් හොඳ මනුස්සයෙක් වුනානම් මුන් මොක්කුද,

ගමයා;13366839 said:
යුද්දේ දිනපු කාලේ සන්දානයට ලැබුනු ඡන්ද වලින් තමයි මනාප ගත්තේ හැමදාම යුද්දය මාකට් කරගෙන ඡන්ද දින්න බෑ කියලා ආයේ ඡන්දේ ඉල්ලපු දවසක තේරෙයි
දැන් යුද්ධෙ නෑ නේ. බලපන්කො මීලඟ එක දිනන හැටි.
 

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    අද්‍යාපනය සෞඛ්‍ය දෙකම නිකන් දෙන අපේ රටේ ඉඩමුත් නිකන් දෙන්න කියලද කියන්නෙ,, පල බූරුවෝ..

    තෝ ඔය කියපු යුරෝපෙ මැරෙන්න වැටිලා හිටියත් නිකන් බේත් ටිකවත් දෙන්නෙ නෑ
    :angry:

    තම දෙනෙත් වන් පුතුන් මිය ගියානම් තවත් කිසිදෙයක් මවකට වටින්නේ නැත, නමුත් ජීවිතය නැති කරගැනීමට නොහැකි බැවින් යාන්තම් හෝ ජීවත් වීමට ඇයට ඇති අයිතිවාසිකම් වත් ලබාදීමට කටයුතු කරන්නේනම් මැනවි.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    අස්චර්යය කෙසේද යත් , දැන් දැන් රණවිරුවන් යනු අවලංගු කාසියක් බව ඔබට නොවැටහේයි මම නොසිතමි . දැන් රණවිරුවන් ගෙන කියා ලබා ගත හැකි දෙයක් නොමැති බැවින් රණවිරුවනි ඔබ දේශපාලනයේදී වැදගත් නොවේ , ඒ නිසයි ඔබට , ඔබේ දෙමාපියන්ට මෙවැනි කෙනෙහිලි කම් , කුමක් කරන්න දැයි මා නොදනිමි , මහ රජුද දැන් බිහිරෙකි , ගොළුවෙකි අන්දයෙකි ........

     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    644328_222180961242995_1579599257_n.jpg

    :angry::angry::angry::angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තම දෙනෙත් වන් පුතුන් මිය ගියානම් තවත් කිසිදෙයක් මවකට වටින්නේ නැත, නමුත් ජීවිතය නැති කරගැනීමට නොහැකි බැවින් යාන්තම් හෝ ජීවත් වීමට ඇයට ඇති අයිතිවාසිකම් වත් ලබාදීමට කටයුතු කරන්නේනම් මැනවි.

    ඒකට තමයි වැඩිහිටි නිවාස තියෙන්නෙ. :frown:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඕක පිළිගන්ඩ බැ මොකෙක්ගෙ හරි මඩක් :angry::angry::angry:
    :D:D:D
    උඹ කොහොමද ඉතින් ඒක දන්නෙ. ඒ වෙලාවෙ උඹ විමල් ලොක්කගෙ කක්කුස්සිය ලෙව කකා නේද හිටියෙ :D:D