dan mokada mewa ubalata denawada?apahu unma thamai padinne.. mokadda me joke eka?
මේ පලවෙනි වතාවද ඔහොම බාරදීපු? කලින් ආණ්ඩු මාරු වෙද්දී ඔහොම බාරදීලම නැද්ද?![]()

මුන් ඕව පෙන්නන්නේ ඇමතිල හොරෙන් අරන් ගිහින් දැන් අනුරය ආවම අල්ලපු ඒව වගේ
ඔය උන්ට නැත්නම් අමාත්‍යාංශයට නීත්‍යානුකුලව දීපුව
ජෙප්පෝ හැසිරෙන්නේ උන් පර්මිට් විශ්‍රම වැටුප් නිල නිවාස හැම එකම ගත්තෙ නැති උන් වගේ..![]()
මම කතාකරන්නේ ඔය ගෙනත් දීල තියන වාහන..
මම කතාකරන්නේ ඔය ගෙනත් දීල තියන වාහන..
ඇයි ඕව ගෙනත් දීල තියෙන්නේ..
ඕව අමාක්‍යංශ වාහන නෙවෙයිද?
This is good to post this in public, previous ministers and there families syphoon poor people's money to buy these luxury things and bankrup sri lanka
මේ පලවෙනි වතාවද ඔහොම බාරදීපු? කලින් ආණ්ඩු මාරු වෙද්දී ඔහොම බාරදීලම නැද්ද?![]()
ගෝට ආවමත් බාර දුන්න බන්ohoma awilla bara denna hethu thiyenawa.
1) lapaya okunge puke erala hari apahu gannawai kiyana baya
2) okun hari hoda miniss, hora kala naha kiyala shape wenna try karanne
3) homa genath dunnahama, parana ewa awussanne naha kiyana baya
NPP එකට තිබ්බේ මන්ත්‍රී 3යි . අමාත්‍යංශ තිබ්බේ නෑ නේ බන් . ආණ්ඩුවෙන් පඩි ලබන ඔය විදියේ පවුලේ උන් දාගන්න පුලුවන් කාර්ය මණ්ඩලයක් තිබ්බෙත් නෑ . ඕව බලන්න ඕනේ උන් බලයට ආවම .Show me an instance where MPs of NPP misused public property in a similar manner before comparing former regime to the NPP