ඇමති සැප වාහන

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,889
    2
    54,565
    113
    මේ පලවෙනි වතාවද ඔහොම බාරදීපු? කලින් ආණ්ඩු මාරු වෙද්දී ඔහොම බාරදීලම නැද්ද? 🤔

    Even in 2022 ministries were still bringing in brand-new vehicles

    https://www.newswire.lk/2024/01/15/...mports-govt-to-bring-handful-of-new-vehicles/

    s0SpTgs.png

    https://economynext.com/sri-lanka-m...taff-give-themselves-7-vehicles-report-93632/
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,204
    166,365
    113
    එකමත් එක රටක
    මුන් ඕව පෙන්නන්නේ ඇමතිල හොරෙන් අරන් ගිහින් දැන් අනුරය ආවම අල්ලපු ඒව වගේ 😁
    ඔය උන්ට නැත්නම් අමාත්‍යාංශයට නීත්‍යානුකුලව දීපුව
    ජෙප්පෝ හැසිරෙන්නේ උන් පර්මිට් විශ්‍රම වැටුප් නිල නිවාස හැම එකම ගත්තෙ නැති උන් වගේ.. :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,889
    2
    54,565
    113
    මුන් ඕව පෙන්නන්නේ ඇමතිල හොරෙන් අරන් ගිහින් දැන් අනුරය ආවම අල්ලපු ඒව වගේ 😁
    ඔය උන්ට නැත්නම් අමාත්‍යාංශයට නීත්‍යානුකුලව දීපුව
    ජෙප්පෝ හැසිරෙන්නේ උන් පර්මිට් විශ්‍රම වැටුප් නිල නිවාස හැම එකම ගත්තෙ නැති උන් වගේ.. :rofl:

    s0SpTgs.png

    JqfbS5h.jpg

    c2Ui3nX.jpg

    GacPqdw.jpg

    2MRCHC1.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,889
    2
    54,565
    113
    මම කතාකරන්නේ ඔය ගෙනත්‍ දීල තියන වාහන..
    ඇයි ඕව ගෙනත් දීල තියෙන්නේ..
    ඕව අමාක්‍යංශ වාහන නෙවෙයිද?

    And those were misused too - 7 ministrial vehicles shared between 5 family members of one minister?

    Show me an instance where MPs of NPP misused public property in a similar manner before comparing former regime to the NPP
     
    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    This is good to post this in public, previous ministers and there families syphoon poor people's money to buy these luxury things and bankrup sri lanka

    This is good to post this in public, previous ministers and there families syphoon poor people's money to buy these luxury things and bankrup sri lanka
    ------ Post added on Sep 25, 2024 at 3:33 AM
     
    • Like
    Reactions: Hyaenidae

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ පලවෙනි වතාවද ඔහොම බාරදීපු? කලින් ආණ්ඩු මාරු වෙද්දී ඔහොම බාරදීලම නැද්ද? 🤔

    ohoma awilla bara denna hethu thiyenawa.

    1) lapaya okunge puke erala hari apahu gannawai kiyana baya
    2) okun hari hoda miniss, hora kala naha kiyala shape wenna try karanne
    3) homa genath dunnahama, parana ewa awussanne naha kiyana baya
     
    • Like
    Reactions: gamaya80

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,204
    166,365
    113
    එකමත් එක රටක
    Show me an instance where MPs of NPP misused public property in a similar manner before comparing former regime to the NPP
    NPP එකට තිබ්බේ මන්ත්‍රී 3යි . අමාත්‍යංශ තිබ්බේ නෑ නේ බන් . ආණ්ඩුවෙන් පඩි ලබන ඔය විදියේ පවුලේ උන් දාගන්න පුලුවන් කාර්ය මණ්ඩලයක් තිබ්බෙත් නෑ . ඕව බලන්න ඕනේ උන් බලයට ආවම .
    විමල් විරවංශ ගනින් . ඌ ත් ජෙප්පෙක් මුල් පෙලේ . ඌ බලයට අවම වෙනස් උන විදිය බලපං . බලය ලැබුනම එහෙම තමයි දැන් ඔය අනිත් ටෝක් දෙන සෙට් එකත් . ඕක උනාම බලපං . හැමදාම අලුත් ආණ්ඩුවක් ආවම උන් මාර වෙනස් සෙට් එකක් , කලින් උන් වගේ නෙවෙයි කියලා රැවටෙන එක නම් නවතින්නේ නෑ ලංකාවේ උන්ගේ .