ඇමති_ජෝන්ට_එලව_එලවා!!!!

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඇමති_ජෝන්ට_එලව_එලවා!!!!

    ඇමති ජෝන්ට එලව එලවා හූ කී වාහනයට ගල් ගැසූ වීඩියෝව....

    ඊයේ දිනයේ වත්තල පැවති උත්සයක් අතරතුරදී ප‍්‍රදේශවාසීන් විසින් ඇමති ජෝන් අමරතුංග මහතාට විරෝධය පල කරමින්ට හූ කියා පන්නා දැමූ අතර ඇමතිවරයා වෙනත් මාර්ගයකින් පලා යද්දී එලව එලවා හූ කීහ.

    ජනතාව විසින් ඇමතිවරයාගේ පින්තූරද පුළුස්සා දැමූහ.

    මෙම සිදුවීම සිදුවූයේ වත්තල ඔලියමුල්ල නවලෝක උද්‍යානපුර ප‍්‍රදේශයේ ඉදිකිරීමට යන දෙමළ විදුහලට මුල් ගල තැබීමට ඇමතිවරයා ගිය අවස්ථාවේදීය. විරෝධතාකරුවන් කියා සිටියේ මෙම ස්ථානය ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට නියමිතව තිබූ බවත් විද්‍යාලයක් ඇරඹීමට විරුද්ධව බවත්ය.

    ඇමතිවරයා සභාව අමතමින් කියා සිටියේ මොන සක්කරයා ආවත් ඉදිකිරීම නොනවත්වන බවයි.

    විරෝධතාකරුවන් දිගටම මාර්ගය අවහිර කරමින් ඇමතිවරයාට පිටයන්නට නොදී හූ තැබීම නිමා ඇමතිවරයා සිය ආරක්‍ෂකයින් සමග වෙනත් මාර්ග ඔස්සේ ආපසු ගියේය. එසේ පිටවෙද්දී ජනතාව එලව එලවා හූ කීහ.

    උත්සවයට සහභාගී වූ බස්නාහිර පළාත් මන්ත‍්‍රීවරයෙකුගේ වාහනයකට ගල් ගසා පන්නා දැමූහ.

    :rolleyes::rolleyes::D:D:D:D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,150
    17,039
    113
    බලපන් මොන තරම් අසාධාරණද කියලා..වගුරු බිම් කියලා ඒ මිනිස්සුන්ගේ ඉඩම් ටික අරගෙන දැන් එතන දෙමළ ඉස්කෝලයක් හදන්න හදනවා..අනේ මන්දා මේ ලංකාව කවද හැදෙයිද කියලා.හැම එකාම බලයට එනකන් විතරයි උපාසකයෝ වගේ ඉන්නේ.:(
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    බලපන් මොන තරම් අසාධාරණද කියලා..වගුරු බිම් කියලා ඒ මිනිස්සුන්ගේ ඉඩම් ටික අරගෙන දැන් එතන දෙමළ ඉස්කෝලයක් හදන්න හදනවා..අනේ මන්දා මේ ලංකාව කවද හැදෙයිද කියලා.හැම එකාම බලයට එනකන් විතරයි උපාසකයෝ වගේ ඉන්නේ.:(

    හෙන ගහන්න වගේ යට වෙනවා ඔය පැත්ත .... මු කියනවා නේ වගුරු බිමක් ඔනි නම් ගොඩ කරල දෙන්නම් කියලා....:angry::angry::angry::angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගලට එහෙම අත තියන්නෙ නෑ...
    හික්... හික්.... හික්....

    showering-smiley-emoticon.gif

    ව්‍යාඝ්‍රා පවර්
    නියමිත මාත්‍රාව ගන්න කියලයි දොස්තරල කියන්නෙ,
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඇමති ජෝන්ට එලව එලවා හූ කී වාහනයට ගල් ගැසූ වීඩියෝව....

    ඊයේ දිනයේ වත්තල පැවති උත්සයක් අතරතුරදී ප‍්‍රදේශවාසීන් විසින් ඇමති ජෝන් අමරතුංග මහතාට විරෝධය පල කරමින්ට හූ කියා පන්නා දැමූ අතර ඇමතිවරයා වෙනත් මාර්ගයකින් පලා යද්දී එලව එලවා හූ කීහ.

    ජනතාව විසින් ඇමතිවරයාගේ පින්තූරද පුළුස්සා දැමූහ.

    මෙම සිදුවීම සිදුවූයේ වත්තල ඔලියමුල්ල නවලෝක උද්‍යානපුර ප‍්‍රදේශයේ ඉදිකිරීමට යන දෙමළ විදුහලට මුල් ගල තැබීමට ඇමතිවරයා ගිය අවස්ථාවේදීය. විරෝධතාකරුවන් කියා සිටියේ මෙම ස්ථානය ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට නියමිතව තිබූ බවත් විද්‍යාලයක් ඇරඹීමට විරුද්ධව බවත්ය.

    ඇමතිවරයා සභාව අමතමින් කියා සිටියේ මොන සක්කරයා ආවත් ඉදිකිරීම නොනවත්වන බවයි.

    විරෝධතාකරුවන් දිගටම මාර්ගය අවහිර කරමින් ඇමතිවරයාට පිටයන්නට නොදී හූ තැබීම නිමා ඇමතිවරයා සිය ආරක්‍ෂකයින් සමග වෙනත් මාර්ග ඔස්සේ ආපසු ගියේය. එසේ පිටවෙද්දී ජනතාව එලව එලවා හූ කීහ.

    උත්සවයට සහභාගී වූ බස්නාහිර පළාත් මන්ත‍්‍රීවරයෙකුගේ වාහනයකට ගල් ගසා පන්නා දැමූහ.

    :rolleyes::rolleyes::D:D:D:D

    honda wede me minihata. penna beri ekek tamai.. mun mokata enawada manda deshapalaenta. change dena harak tamai lankawe inne :angry::angry::angry::angry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ෂොපින් බෑග් වලට රීලා ගූ ගහන්න ඕන ඔය වේ#ගෙ පුතාලට. වල පයයි ගොඩ පයයි කැරි නාකියා තවත් රට කන්න ඉන්නව මේකෙ ලැගගෙන
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ගලට එහෙම අත තියන්නෙ නෑ...
    හික්... හික්.... හික්....

    showering-smiley-emoticon.gif

    ව්‍යාඝ්‍රා පවර්
    නියමිත මාත්‍රාව ගන්න කියලයි දොස්තරල කියන්නෙ,

    :lol::lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ෂොපින් බෑග් වලට රීලා ගූ ගහන්න ඕන ඔය වේ#ගෙ පුතාලට. වල පයයි ගොඩ පයයි කැරි නාකියා තවත් රට කන්න ඉන්නව මේකෙ ලැගගෙන

    bothaayak plastic can ekak wage ekak wada hondai, shopping bag charter :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සුදුසු නැති අයත් හූ කිව්වා කියල අන්න ඇරෙස්ට් කරලා