ඇමති_ජෝන්ට_එලව_එලවා!!!!
ඇමති ජෝන්ට එලව එලවා හූ කී වාහනයට ගල් ගැසූ වීඩියෝව....
ඊයේ දිනයේ වත්තල පැවති උත්සයක් අතරතුරදී ප්‍රදේශවාසීන් විසින් ඇමති ජෝන් අමරතුංග මහතාට විරෝධය පල කරමින්ට හූ කියා පන්නා දැමූ අතර ඇමතිවරයා වෙනත් මාර්ගයකින් පලා යද්දී එලව එලවා හූ කීහ.
ජනතාව විසින් ඇමතිවරයාගේ පින්තූරද පුළුස්සා දැමූහ.
මෙම සිදුවීම සිදුවූයේ වත්තල ඔලියමුල්ල නවලෝක උද්‍යානපුර ප්‍රදේශයේ ඉදිකිරීමට යන දෙමළ විදුහලට මුල් ගල තැබීමට ඇමතිවරයා ගිය අවස්ථාවේදීය. විරෝධතාකරුවන් කියා සිටියේ මෙම ස්ථානය ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට නියමිතව තිබූ බවත් විද්‍යාලයක් ඇරඹීමට විරුද්ධව බවත්ය.
ඇමතිවරයා සභාව අමතමින් කියා සිටියේ මොන සක්කරයා ආවත් ඉදිකිරීම නොනවත්වන බවයි.
විරෝධතාකරුවන් දිගටම මාර්ගය අවහිර කරමින් ඇමතිවරයාට පිටයන්නට නොදී හූ තැබීම නිමා ඇමතිවරයා සිය ආරක්ෂකයින් සමග වෙනත් මාර්ග ඔස්සේ ආපසු ගියේය. එසේ පිටවෙද්දී ජනතාව එලව එලවා හූ කීහ.
උත්සවයට සහභාගී වූ බස්නාහිර පළාත් මන්ත්‍රීවරයෙකුගේ වාහනයකට ගල් ගසා පන්නා දැමූහ.