මරා ගන්න සීන් එකක් පේන්න තියෙනවා
දැන් මොකෝ බන් වෙලා තියෙන්නේ ජන්දෙට?
ආයේ ගනන් කරනවද ?
නැත්තම් මෙහෙම යනවද ඉස්සරහට?
මරා ගන්න සීන් එකක් පේන්න තියෙනවා
ඒ වගේ තමා පේන්න තියෙන්නේ..ට්රම්ප් කාරයගෙ රදළ සුද්දො ටික කල්ලන්ගෙන් බඩ කට පුරා කයි වලියෙන් අාවොත්.![]()


ට්රම්ප් කාරයගෙ රදළ සුද්දො ටික කල්ලන්ගෙන් බඩ කට පුරා කයි වලියෙන් අාවොත්.![]()
hammata siri scene ekak thiyanawada e kiyanne. man hithuwe maha rajanan white house janelen ellila kagahanawa kiyala
හොලී පක් යකෝ![]()
එහෙ නැද්ද බන් අපේ වගේ මැකෝ කෙනෙක්