ඇමරිකන් චන්ද ගුණ්ඩු

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    දැන් මොකෝ බන් වෙලා තියෙන්නේ ජන්දෙට?:eek:
    ආයේ ගනන් කරනවද ?
    නැත්තම් මෙහෙම යනවද ඉස්සරහට? :eek:
    මරා ගන්න සීන් එකක් පේන්න තියෙනවා
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    දැන් මොකෝ බන් වෙලා තියෙන්නේ ජන්දෙට?:eek:
    ආයේ ගනන් කරනවද ?
    නැත්තම් මෙහෙම යනවද ඉස්සරහට? :eek:
    මරා ගන්න සීන් එකක් පේන්න තියෙනවා

    ට්‍රම්ප් කාරයගෙ රදළ සුද්දො ටික කල්ලන්ගෙන් බඩ කට පුරා කයි වලියෙන් අාවොත්.😆😆
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ට්‍රම්ප් කාරයගෙ රදළ සුද්දො ටික කල්ලන්ගෙන් බඩ කට පුරා කයි වලියෙන් අාවොත්.😆😆
    ඒ වගේ තමා පේන්න තියෙන්නේ.. :lol:
    රටවල් කීයක් නම් බලන් ඉන්නවද බන් ඕක:yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ට්‍රම්ප් කාරයගෙ රදළ සුද්දො ටික කල්ලන්ගෙන් බඩ කට පුරා කයි වලියෙන් අාවොත්.😆😆

    බඩෙන් කටෙන් දෙන්නෙ ලංකාවෙනෙ උංගෙ රටේ තුවක්කු ලීගල්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    hammata siri scene ekak thiyanawada e kiyanne. man hithuwe maha rajanan white house janelen ellila kagahanawa kiyala

    1900 එකෙකුත් Absentee ballot එකෙන් දීල නේහ් මේ කියන විදිහට
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    ඇමරිකාවේ අවසානය. අපේ වගේ තමා කෙලින් ඇත්ත කිව්වම ඒක එලවලා පුක මූට්ටු කරන් ඉන්නවා පස්සේ
     
    • Haha
    Reactions: Identity

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    එහෙ උන් කියලා වෙනසක් නැ නෙ,
    බලන් ගියහම මෙහෙ උන් හොදයි වගේ
    :lol: