කීයක් ගියාද ඌට?
machan serama viyadama laksha 3k wage giya kiwwa..
බල්ලෝ දෙන්නටමද ලක්ශ 3 ? එක්කෙනෙක්ටද ?
කොහෙන්ද ගෙන්නුවේ ?
අපේ රටේ මිනිස්සු හරි වෙනස්.. ටැග් බලපන් අකිලයා
ලොල් යකෝ

ඔන්න ඔ්ක තමා ප්රධානම ප්රශ්නෙ. හැබැයි දැං ගොඩක් තැන්වල ටෙම්පරි බල්ලන්ව පූසන්ව කුරුල්ලන්ව බලා ගන්න බෝඩින්පොට් තියෙනව. ඒ තැනකට තමා හොඳට හොයල බලල දෙන්ඩ ඔ්නෙ. පිට අයට බාර දුන්නම වෙලාවට කලාවට කෑම බීම නෑම නැති උනාම උන් ගොඩක් අප්සෙට් යනව. ආයෙ රිකවර් වෙන්ඩ සෑහෙන කාලයක් යනව.

oya than than wala dala yanna epa ban. unta kanna dunnath kanne na. eka parak ape dial eka ohoma dala giya trip ekak yanna ona wela. aru yanakal balagena hitiya gahi gahi paw yako. aith karanna bari thana aran gedara giya.![]()