ඇමරිකන්~පිට්බුල්~ටෙරියර්-American Pit Bull Terrier

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,536
    21,073
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    T F S !
    REP++++++
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපේ රටේ මිනිස්සු හරි වෙනස්.. ටැග් බලපන් අකිලයා:P:P
    ලොල් යකෝ

    කියලා වැඩක් නෑ බන්.
    මාත් දැක්කා ඒත් දැක්කේ නෑ වගේ හිටියා.
    :rofl::rofl::rofl::rofl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ඔන්න ඔ්ක තමා ප්‍රධානම ප්‍රශ්නෙ. හැබැයි දැං ගොඩක් තැන්වල ටෙම්පරි බල්ලන්ව පූසන්ව කුරුල්ලන්ව බලා ගන්න බෝඩින්පොට් තියෙනව. ඒ තැනකට තමා හොඳට හොයල බලල දෙන්ඩ ඔ්නෙ. පිට අයට බාර දුන්නම වෙලාවට කලාවට කෑම බීම නෑම නැති උනාම උන් ගොඩක් අප්සෙට් යනව. ආයෙ රිකවර් වෙන්ඩ සෑහෙන කාලයක් යනව.

    එල මේපැත්තෙ එහෙම පොට් එකක් තියේද කියල හොයල බලන්නම් ඒවගෙ ගනං එහෙමත් දන්නවනං පොඩ්ඩක් කියහන්කො....
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,072
    9,776
    113
    එක තැනක නෑ
    පට්ට අකිලයෝ! උඹට පින්සිද්ද වෙන්න දැන් බල්ලෝ ගැනත් ටික ටික දන්නවා :D දිගටම දාපන්. ජය! ++

    You must spread some Reputation around before giving it to akilar25 again.
    පස්සේ දෙන්නම් බන් :)
     
    • Like
    Reactions: akilar25

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113
    ඔන්න ඔ්ක තමා ප්‍රධානම ප්‍රශ්නෙ. හැබැයි දැං ගොඩක් තැන්වල ටෙම්පරි බල්ලන්ව පූසන්ව කුරුල්ලන්ව බලා ගන්න බෝඩින්පොට් තියෙනව. ඒ තැනකට තමා හොඳට හොයල බලල දෙන්ඩ ඔ්නෙ. පිට අයට බාර දුන්නම වෙලාවට කලාවට කෑම බීම නෑම නැති උනාම උන් ගොඩක් අප්සෙට් යනව. ආයෙ රිකවර් වෙන්ඩ සෑහෙන කාලයක් යනව.

    oya than than wala dala yanna epa ban. unta kanna dunnath kanne na. eka parak ape dial eka ohoma dala giya trip ekak yanna ona wela. aru yanakal balagena hitiya gahi gahi paw yako. aith karanna bari thana aran gedara giya. :(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    oya than than wala dala yanna epa ban. unta kanna dunnath kanne na. eka parak ape dial eka ohoma dala giya trip ekak yanna ona wela. aru yanakal balagena hitiya gahi gahi paw yako. aith karanna bari thana aran gedara giya. :(

    ඒක ඇත්ත බන්.
    තමන්ගේ කෙනෙක් ගාව තියනවා වගේ ශුවර් කරන්න බෑ .