ඇමරිකවේ MIT එකේ ඉගෙන ගන්නෙ කොහොමද

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,288
    4,087
    113
    ඇමරිකවේ MIT එකේ ඉගෙන ගන්නෙ කොහොමද

    අඩේ මචන්ල මට පොඩි කාලෙ ඉදන් ලොකු ආසාවක්න තියෙනව ඇමරිකවේ MIT එකේ ඉගෙන ගන්න කොහොමද බන් ඒකරා යොමුවෙන්නෙ
    :(:(:(:(:(:(:(:(:(:dull::oo:
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    Go to their university website, and apply. As far as I know its difficult u to transfer your credits from a community college. Therefore you have to apply direct and should follow the courses from freshman level. Good luck brother. !!
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ubata godak salli tiyenawanam itin set wenna puluwan wei. habai pass wei da danne na uba eke exam walin. Science field eka usa wala mara tough tamai. especially in top ranked universities.
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    එක අමරිකනුවටත් සිහිනයක්. උබ බලපන් ෆිල්ම් වල උනත් එක පෙන්නනවා. මන් නම් හිතන්නේ නැ ඕක හරියයි කියල කිඉයටවත් . එත් මන් උබට සුබ පතනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඇමරිකන් කරයෝන්ටත් ඕක හීනයක් කුකුලොහ්
    උබට සල්ලි කෝටි කියක් වියදම් කරන්න පුලුවන්ද ?
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    yako loke engineering walayta thina 1# rank faculty eka lesi naha yanna pvt ekak . nam stanford,harvard, California uni th balapn ubata danata thina qualification monawada