ඇමරිකානුවන්ගේ-ගුවන්යානා-සොහොන්බිම

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් මම ඹයාගේ ත්රෙඩ් වලට රෙප් දෙන්න හදන හැම වෙලේම බැ කියනවා බන්
    කලින් ත්රෙඩ් වලටත් ඒහේමයි ඒකයි මම රිප්ලයි නොකර හිටියේ රේප් දිලාම ‍රිප්ලයි කරනවා කියලා ඒත් ඒක හරියන්නැ ව‍ගේ ඒකයි මේ පොස්ට් ඒක දැම්මේ:D:D:D
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo

    කමක් නෑ යාලුවා. ඔයාලා මගේ ත්‍රෙඩ් බලලා, අලුත් දෙයක් දැනගන්නවා නං ඒක මට සතුටක්.:yes::yes::yes:
     
    • Like
    Reactions: dmtx

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කමක් නෑ යාලුවා. ඔයාලා මගේ ත්‍රෙඩ් බලලා, අලුත් දෙයක් දැනගන්නවා නං ඒක මට සතුටක්.:yes::yes::yes:
    මම විතරක් නෙවෙයි මචන් මම අපේ අක්කාටත් සමහර ඒවා mail කරා :yes:
    වැදගත් දෙයක් කියෙව්වාට පාඩු වෙන්නැනේ මචන්
    ගොඩාක් ස්තුතියා මචන් මේ වගේ හොද පොස්ට් දානවට :D
     
    thank u yaluva