ඇමරිකානු පුරවැසිභාවය

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ඇමරිකානු පුරවැසිභාවය

    ඇයි බන් මේ මනුස්සය ඇමෙරිකානු පුරවැසිභාවය ඉදිරියේ මෙහෙම ඇඹරෙන්නෙ?මිනිහට පුලුවන් මගෙ නම් ලිස්ට් එකේ නෑ කියල තානාපති කාර්‍යාලයට කියන්න.හැමෝටම පිළිගන්න පුලුවන් මොකක් හරි ඩොකියුමන්ට් එකක් පෙන්වන්න.
     
    • Like
    Reactions: JuZe_BaNda

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    gotata chande denna inna ayata oka gataluwak naha
    trump awith kiwuwath sajiyage aya oka piliganne naha
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    74480840-2404140449714564-5398201277442162688-n.jpg

    :lol:
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    Derana last night program eke pennuwa passport ekai documents tikai.

    නමුත් ඔහු පෙන්වන්නේ DS-4080 – Oath of Renunciation of the Nationality of the United States යන අයදුම් පත්‍රය.

    නමුත් පුරවැසිකම අත්හැරීමේ සහතිකය DS-4083 – Certificate of Loss of Nationality of the United States යන්නයි.

    මේ ක්‍රියාවලිය සඳහා DS-4079, DS-4080, DS-4081, DS-4082 සහ DS-4083 යන අයදුම් පත් පිරවිය යුතු අතර මේ සඳහා ඔහු විසින් පෙන්වාදෙන DS-4080 අයදුම් පතේ අග මෙසේ සඳහන් වෙනවා.

    Note : A renunciation of United States nationality/citizenship is effective only upon approval by the U.S. Department of State but, when approved, the loss of nationality/citizenship occurs as of the date the above Oath/Affirmation was taken.

    (සටහන: එක්සත් ජනපද ජාතිකත්වය / පුරවැසිභාවය අත්හැරීම බලපැවැත්වෙන්නේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය මත පමණි, නමුත් අනුමත වූ විට, ජාතිකත්වය / පුරවැසිභාවය අහිමි වීම සිදුවන්නේ ඉහත දිවුරුම / සහතිකය ලබාගත් දිනයටය.) ~ පරිවර්තනය Google Translate භාවිතයෙනි.

    ගෝඨා කියවන පරිදි “අප්‍රියෙල් 17වනදා ඉඳලා තවදුරටත් ඔබ ඇමරිකානු පුරවැසියෙකු නොවෙයි” යන්න වැරදි කියවීමක්. එහි පැහැදිලිව සඳහන් කරනවා Only Upon Approval (අනුමැතිය මත පමණි) කියලා.

    :lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මම නම් ගෝඨට චන්දෙ දෙන්නෙ මිනිහ ඇමරිකන් කාරයෙක් නිසා.
    ගොඩේ ගංකබර පකයෙක්ට වඩා ඇමරිකාවෙ ඉඳල ආපු එකා රට ඇමරිකාව වගේ හදයි. අඩු ගානෙ ට්‍රයි කරයි.
    ඇමරිකන් පුරවැසිකම අහෝසිවීම මට නම් නුසුදුසුකමක්.

    තොපි පුක නොදී හිටපියව්. ඕක ඇමරිකන් නෙමෙයි ඉතියෝපියන් උනත් තොපි චන්දෙ දෙන්නෙ පුතානෝටනෙ. අපිට අපේ ඇමරිකන් කාරය හොඳයි.
     
    • Like
    Reactions: malakadss

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    "හැමෝටම පිළිගන්න" කියන එක වෙනස් කරන්න "ටොයියන්ට පිළිගන්න" කියල :yes:

    Ai anith minissuta one ekakda? mama meke political thread ekakata reply ekakwath dala na. mata uninterested field ekak eka.
    eth mama kamathi na american karayekawth, chinekwath mehe janadipathi wenawata. onema candidate kenekge responsibility ekak e gana thiyena dewal hamotama piliganna puluwan widihata(thamanata wirudda ayata unath) clear karana eka
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236

    Umbata awulak une nedda, American karayek lankawe yudde iwara karaddi :eek:
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    මම නම් ගෝඨට චන්දෙ දෙන්නෙ මිනිහ ඇමරිකන් කාරයෙක් නිසා.
    ගොඩේ ගංකබර පකයෙක්ට වඩා ඇමරිකාවෙ ඉඳල ආපු එකා රට ඇමරිකාව වගේ හදයි. අඩු ගානෙ ට්‍රයි කරයි.
    ඇමරිකන් පුරවැසිකම අහෝසිවීම මට නම් නුසුදුසුකමක්.

    තොපි පුක නොදී හිටපියව්. ඕක ඇමරිකන් නෙමෙයි ඉතියෝපියන් උනත් තොපි චන්දෙ දෙන්නෙ පුතානෝටනෙ. අපිට අපේ ඇමරිකන් කාරය හොඳයි.

    :yes::yes:
    මුන් ඇවිල්ලා ලිදේ ඉන්න ලිඃ ගෙම්බෝ වගේ.. උන්ගේ අද්‍යාපන මට්ටමට හරියන නායකයා නිසා උන්ට අවුලක් නෑ.. ඌ දෙන ආතල් ගැන කට ඇරන් බලන් ඉදීවි.
     
    • Like
    Reactions: malakadss

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    Umbata awulak une nedda, American karayek lankawe yudde iwara karaddi :eek:

    mcn uba dannawda foreigner lata lankawe forces wala officersla/soldierla wenna ba kiyala. or thama foreign executive president kenek lankawe idala na kiyala. oya tika thama triforces and commander wenne legally.
    mata sure lakawa udda karaddi american newe thawa godak military and other advisers la inna athi.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ai anith minissuta one ekakda? mama meke political thread ekakata reply ekakwath dala na. mata uninterested field ekak eka.
    eth mama kamathi na american karayekawth, chinekwath mehe janadipathi wenawata. onema candidate kenekge responsibility ekak e gana thiyena dewal hamotama piliganna puluwan widihata(thamanata wirudda ayata unath) clear karana eka
    නාමයෝජනා බාර අරන් නං තියේ නං, අපේක්ෂකයෙක් හැටියට චන්ද කොලේ නම දාල තියේ නං මෙයා චන්දෙ ඉල්ලන්න අවශ්‍ය සුදුසුකම් සපුරල තියේ කියල තමා චන්ද දායකයො හැටියට අපි සලකන්නෙ. මොකක්හරි අවුලක් තියේ නං එක්කෝ උසාවි යන්න ඕනේ නැත්තන් මැතිවරණ කොමිසමට හරි මොකක්හරි අදාළ තැනකට ගිහින් බේරගන්න එපැයි. අපිට කියන්නේ අහවල් එකටද අපිට ගෙදර ඉඳන් තීරණය කරන්න පුලුවන්ද එක එකාගේ පුරවැසිබාවය :baffled:

    අපි චන්ද දායකයො මිසක් නඩුකාරයෝ නෙවේ :no:
     
    • Like
    Reactions: malakadss

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    නාමයෝජනා බාර අරන් නං තියේ නං, අපේක්ෂකයෙක් හැටියට චන්ද කොලේ නම දාල තියේ නං මෙයා චන්දෙ ඉල්ලන්න අවශ්‍ය සුදුසුකම් සපුරල තියේ කියල තමා චන්ද දායකයො හැටියට අපි සලකන්නෙ. මොකක්හරි අවුලක් තියේ නං එක්කෝ උසාවි යන්න ඕනේ නැත්තන් මැතිවරණ කොමිසමට හරි මොකක්හරි අදාළ තැනකට ගිහින් බේරගන්න එපැයි. අපිට කියන්නේ අහවල් එකටද අපිට ගෙදර ඉඳන් තීරණය කරන්න පුලුවන්ද එක එකාගේ පුරවැසිබාවය :baffled:

    අපි චන්ද දායකයො මිසක් නඩුකාරයෝ නෙවේ :no:

    ow eka aththa. eth uba UNP owana okkogema representative wage uda comment karala thiyena hinada oka damma. politisianla wahal unama hithanne me paththa, mehe nathnam ehapaththe kiyala.