ඇමරිකානු බයි ජනතාව
පක්ෂ ග්රාහීව පුවත් මවමින්
බොරු සමීක්ෂණ වලින්
පාඨක ඔළු සේදූ....
ඇමරිකානු බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියා
ඇතුළු ලෝක ජඩමාධ්‍ය මාෆියාවේ
වස්ත්‍ර ගැලවී යෑමට ඇත්තේ
තව සුළු මොහොතකි...
තුරුම්පු මහතාගේ බඹරය
වැල්ලේ කර කැවෙමින් ඇත....
ඔබාමාගේ ටොයි ප්‍රතිපත්තිවලට
පයින් ගසා පැන්නූ
ඇමරිකානු බයි ජනතාව
ජය සැමරුම් අරබා ඇත....
පක්ෂ ග්රාහීව පුවත් මවමින්
බොරු සමීක්ෂණ වලින්
පාඨක ඔළු සේදූ....
ඇමරිකානු බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියා
ඇතුළු ලෝක ජඩමාධ්‍ය මාෆියාවේ
වස්ත්‍ර ගැලවී යෑමට ඇත්තේ
තව සුළු මොහොතකි...
තුරුම්පු මහතාගේ බඹරය
වැල්ලේ කර කැවෙමින් ඇත....
ඔබාමාගේ ටොයි ප්‍රතිපත්තිවලට
පයින් ගසා පැන්නූ
ඇමරිකානු බයි ජනතාව
ජය සැමරුම් අරබා ඇත....










