ඇමරිකානු බයි ජනතාව

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ඇමරිකානු බයි ජනතාව

    පක්ෂ ග්‍රාහීව පුවත් මවමින්
    බොරු සමීක්ෂණ වලින්
    පාඨක ඔළු සේදූ....
    ඇමරිකානු බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියා
    ඇතුළු ලෝක ජඩමාධ්‍ය මාෆියාවේ
    වස්ත්‍ර ගැලවී යෑමට ඇත්තේ
    තව සුළු මොහොතකි...

    තුරුම්පු මහතාගේ බඹරය
    වැල්ලේ කර කැවෙමින් ඇත....

    ඔබාමාගේ ටොයි ප්‍රතිපත්තිවලට
    පයින් ගසා පැන්නූ
    ඇමරිකානු බයි ජනතාව
    ජය සැමරුම් අරබා ඇත....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකත් ඇත්ත තමයි, ඇමරිකාව පැත්තෙන් බලපුවාම, ට්‍රම්ප් දිනන එක උන්ට වාසියි, හිලරිලගෙ පාවා දීමෙන් ඇමරිකාව ගොඩ ගන්ඩ බැ.
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ඒකත් ඇත්ත තමයි, ඇමරිකාව පැත්තෙන් බලපුවාම, ට්‍රම්ප් දිනන එක උන්ට වාසියි, හිලරිලගෙ පාවා දීමෙන් ඇමරිකාව ගොඩ ගන්ඩ බැ.

    ubala amaricawata asawata gihin tiyenawada lol
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඔව්වා දැම්මම දාන්න එපාවෙයි ද මන්දා..ත්‍රෙඩ් දාන්න ඕනේ තුන්කල් බලලා.. නැත්තම් එළකිරි එකෙ සමහර ටොය් ජනතාවට වෙච්ච දේ වෙයි...:P
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔව්වා දැම්මම දාන්න එපාවෙයි ද මන්දා..ත්‍රෙඩ් දාන්න ඕනේ තුන්කල් බලලා.. නැත්තම් එළකිරි එකෙ සමහර ටොය් ජනතාවට වෙච්ච දේ වෙයි...:P

    :yes::yes::yes:
    ස්කයිප් එකෙන් චන්ද ව්‍යාපාරෙ කරපු එකා මතක් උනා.....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubala amaricawata asawata gihin tiyenawada lol
    නැනෙ ගිහින් නැ, ඇමරිකාව ගෑන කතා කරන්ඩ එහාට යන්ඩම ඔනෙද, ඔය උබ කියන්නෙ ඇමරිකාවට ගියා අරකයි මේකයි කියලනෙ , උබේ ලොකු ටොක් උබම තියාගනින්.:confused:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රටක බයියොයි ටොයියොයි තීරනය කරන්නෙ මොන පදනමක් යටතේද.? :baffled:
     
    1478672271.png
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ට්‍රම්ප් දිනුවට පස්සෙ පත්තු කරන්න ඇමරිකන් කාරයො රතිඤ්ඤ ගන්න ඇති නේද බන්?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20891436 said:
    :D:D ඔය ගූගල් එකේ බයි/ටොයි වෙන් කරන හැටි. ;)

    ඔන්න ඔකයි තත්වෙ.., සුලුජාතිකයො හිලරිට, මෝඩයො ට්‍රම්ප්ට. :lol:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    රටක බයියොයි ටොයියොයි තීරනය කරන්නෙ මොන පදනමක් යටතේද.? :baffled:

    රටක මහ ජාතියේ එකෙක් තමන්ගේ ජාතිය ගැන කතා කළොත් ඌ බයියෙක් වෙනවා.... :yes:
    මහ ජාතිය පාවා දෙමින් සංහිඳියාව කියන ලේබලයෙන් පෙනී ඉන්න එවුන් ටොයියෝ වෙනවා.... :lol:

     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔන්න ඔකයි තත්වෙ.., සුලුජාතිකයො හිලරිට, මෝඩයො ට්‍රම්ප්ට. :lol:

    ඒ කියන්නෙ ඇමෙරිකාවෙ සුළු ජාතිකයො බුද්ධිමත්. ට්‍රයම්ප්ට දීපු නේටිව් ඇමෙරිකන් කාරයො මෝඩයො කියන එකද?