ඇමරිකාවට ආවා.
මගේ පලවෙනි පෝස්ට් එක මම එළකිරි එකට අලුත් . ඒත් එක එක දේවල් හොයන යනකොට එළකිරි එකටත් විටින් විට ගිහින් තියනවා.
පොල්ලෙන් ගැහුවා වගේ කතාවට බහින්නම්කො. මම දවස් තුනකට කලින් ඇමරිකාවට ආවා. මම පළමු වතවට තමයි ආවේ. කවදාවත් හීනෙකින් වත් හිතලා තිබ්බේ නැහැ බන් මෙහාට එන්න කියලා. එන්න උනේ මගේ අලුත් බැඳපු වයිෆ් නිසා. වයිෆ් පොඩි කාලේ තමයි එයාගේ දෙමවුපියොත් එක්ක මෙහාට පදිංචියට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඉතින් ගිය මැයි මාසේ අපේ වේඩින් එක තිබ්බා. මේ මාසේ මෙහෙ ආවා.
මෙහෙ මිනිස්සු ලංකාවේ අයට වඩා හරි වෙනස් බන්. වෙනස් කියන්නේ බන් පුදුම වෙනසක්. උදේට අඳුරන්න ඕනේ නැහැ හැමෝම ගුඩ් මොර්නින් කියනවා. හෑව් අර් නයිස් ඩේ කියනවා. ලංකාවේ අය වගේ ඔරවන් ඉන්නේ නැහැ. කඩේකට ගියත් හරිම මිත්‍රශිලීයි බන්. මෙහ කවුරුවත් ලොකු කම් තියන් ඉන්නේ නැහැ බන්. ජාති කුල මල ආගම් බේද මොනවත් නැහැ බන්. හැමෝම එකා වගේ ඉන්නවා. බහුතරය හොඳයි බන්.
මෙහෙ පාරක පයින් යන්න බය නැහැ. හරිම සේෆ්. රිය අනතුරු ගොඩක් අවමයි. සුපිරි රටක් බන්. ආදායමක් තියනවනම් වැදගත් විදිහට රෙස්පෙක්ට් පිට ජිවත් වෙන්න පුලුවන් මෙහෙ.
හෙට මම City එකට යනව. ගිහින් ඇවිත් පින්තුර ටිකක් අප්ලෝඩ් කරන්නකෝ.

Last edited: